The Promise Of Love❤️💚

67 9 1
                                    


"යකෝ අර එන්නෙ උඹෙ කොල්ල නෙ?"

"හ්ම්ම්"

පංතියෙ ඉදලම මගෙ දිහා බලං ආපු බටු ඇටේ එකපාරටම දුවගෙන ඇවිත් මාව තදින්  බදාගත්තා . පපුවෙ ඔලුව ගහන් හිටපු එයා අඩනව කියලා දැනෙද්දි මං එයාව මගෙන් ටිකක් ඈත් කරා

"අඩන්ට තරං මක්කහරි උනා ද බබා?"


"මාව කොහේහරි එක්කං යන්න ශාන් අයියෙ ..මට..මට ⁣වලව්වට යන්න බෑ..අනෙ මාව ඇරන් යන්න දැන් ම ඇරන් යන්න ...

" බටු ඇටේ ..මෙතන මිනිස්සු බලනවා ..නගින්ට වීලෙට.."

" අනෙ..මෙයාගෙ.. බෑ ශාන් අයියෙ ..මං මෙ වලාට ආස නැ "

" විකාරද...ඌ එහෙම නැ..වෙන යන්ට එකක් නැ..නගිනවා "


විනාඩි පහක් යන්ට නැ නවියා  අපිව උගෙ ගෙදර දාලා, එළියට වෙලා තනි රකිද්දි මං බටු ඇටේව ඇදන් ඉස්සරහ කාමරේට ගියත් මාව අත්නොහැරපු එයා බයවෙලා වගෙ හිටියේ , එහෙම්ම මං එයාව පපුවට තුරුළු කරං  උන්නාම ඩිංග ඩිංග  එයා සන්සුන් උනා

විනාඩි පහක් යන්ට නැ නවියා  අපිව උගෙ ගෙදර දාලා, එළියට වෙලා තනි රකිද්දි මං බටු ඇටේව ඇදන් ඉස්සරහ කාමරේට ගියත් මාව අත්නොහැරපු එයා බයවෙලා වගෙ හිටියේ , එහෙම්ම මං එයාව පපුවට තුරුළු කරං  උන්නාම ඩිංග ඩිංග  එයා සන්සුන් උනා

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

" බය වෙන්ට එපා ..කාටවත් අපිව පේන්නේ නැ .. දැන් කියන්ට මක්කයි උනෙ...අහු උනාද...?"




" නෑ...මද්දුන් අයියා ඇවිත් අප්පච්චි ට මොනවද කිව්වා..ඒ කියලා ඔයාගෙ අප්පච්චි ට බැන්නා ....

" බැන්නා ?  මක්ක කියලා ?

" දන්නෙ නෑනේ ..මට ඒ පැත්තට යන්න දුන්නෙත් නෑනේ ....අතරින් පතර ඇහුනෙ මද්දුන් අයියගෙ කටහඬ විතරයි.. ඒකත් හංගපු කතාවකුයි ලැයිමෙ කතාවකුයි ..


පරයා..තෝ ආය ඇවිත් තියෙන්නේ වෙන දේකට එහෙනං



" එතකොට ඇඩුවෙ ?"

"...ඔයා එක්ක ආය සම්බන්ධයක් තිබිල අහුවෙන්න එපා කීවා ..බල බල ඉන්නේ නෑ..අප්පච්චි ට කියලා මාව රට අරිනවා කීවා..........,
'මට රට යන්න බෑ ශාන් අයියා ..ඔයාව දාල කොහෙවත් යන්න බෑ...අනේ මාව කොහේහරි එක්කං යන්න කෝ..."

The Promise Of Love❤️💚 Wo Geschichten leben. Entdecke jetzt