The Promise Of Love❤️💚

73 9 0
                                    


බැහැල ආව ඩ්‍රයිවර් අන්කල් උඩට කරගෙන තිවුණු සරම පාතට දාලා බෙල්ල පැත්තකට නවලා බයාදු හිනාවක් දෑවා..මට නිකම් ඒක හරි අමුතුවට දැණුනේ ..මොනව උනත් මේ මගේ ශාන් අයියා ගෙ අප්පච්චි   වගේම මගෙත් අප්පච්චි ..කටපුරා අප්පච්චි කියලා  කතා නොකරත්  එයා කියන දේවල් අහන්න මාත් පුරුදු  වෙලා හිටියා .. ඇදේ වාඩි වෙලාම හිටපු මං වටපිට බලද්දිත් මද්දුන් අයියා බොනට් එකට හේත්තු වෙලා මගේ දිහා බලං ඉන්නවා .. හදීසියෙ ආපු ශාන් අයියා ගෙ අප්පච්චි ව අපෙ අප්පච්චි එළෙව්වද...නැත්නම් මද්දුන් අයියා වෙන හේතුව ක් මවලා එයාව මෙහාට එව්ව ද කියලා මට නොයෙක් නොයෙක් විදිහට හිතුණා.



" චූටි බේබි .. වාහනේ ඇරන් ඇවිත් තියෙන්නේ ....යන්ටෑකි දැන් "




" එයා යන්නෙ මාත් එක්ක "



කුස්සියේ ඉදපු ශාන් අයියා ඒ ඇසිල්ලෙ ඉස්තෝප්පුවට ආවත් හරි එළියෙ බොනෙට්ටුවට හේත්තු වුණු  මද්දුන් අයියා කාරෙකෙ අතෑරල දාලා ගෙට එන්න ආවා.

කුස්සියේ ඉදපු ශාන් අයියා ඒ ඇසිල්ලෙ ඉස්තෝප්පුවට ආවත් හරි එළියෙ බොනෙට්ටුවට හේත්තු වුණු  මද්දුන් අයියා කාරෙකෙ අතෑරල දාලා ගෙට එන්න ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මුගෙ පැණි ගතිය නම් තාම ගිහිල්ලා නැ..පකයෙක්ම තමා!



ඉස්තෝප්පුවට  ගොඩවුනු  මද්දුන් අයියා මට රවාගෙනම වාඩි උනේ ඩ්‍රයිවර් අන්කල් ගේ ඇතුළෙන්  ගෙනත් තියපු ලොකු පුටුවක වගේම ශර්ට් එක උස්සලා පපුව  පේන්න ම පොවන් ගහගත්තාම ඩ්‍රයිවර් අන්කල් ශාන් අයියට කිව්වා වතුර ගේන්න කියලා.. මාත් නැගිටලා අයියා එක්කම කුස්සියට යන්න තනද්දි මගේ අතින් ඇදල නවත්ගත්ත මද්දුන් අයියා ,



" සදිව් ට වාඩි වෙන්න මේ ගෙදර පුටු නැද්ද ..., කියලා ඇහුවාම'  මං ඒ අතත් අතෑරල ගිහින් බූරු ඇදේ ම වාඩිවෙන්න හැදුවා විතරයි , මද්දුන් අයියා ආයම කෑ ගැහුවා



The Promise Of Love❤️💚 Where stories live. Discover now