The Promise Of Love❤️💚

27 6 7
                                    

වර්ථමානය 🌻

"බෝ
"නැගිටින්ට වස්තුව

""ආාශ්!
බටු ඇටේ
අපි අද ගමනක් යනව මතක නැද්ද ??
නැගිටිනව හොර ගෙඩියා

"අඥේ මුකද්ද අප්පා  බුදියගන්න දෙනවකෝ

""බැ බැ හතත් පහුයි නැගිටිනවා
⁣මෙන්න කිරි එක
මං උයල තියෙන්නෙ
වොශ් දාං එන්ට

නිදිගැට කඩපු බෝසර,
"ශාා..න්
අපි කොහෙද යන්නෙ?

"ගමනක්
දිග ගමනක්

"ම්න්!

"හසිතත් බලන්න යන්න ඕනනෙ...

"යං

"අදම යනවද?
දිග ගමනක් කීවනෙ යන්නෙ?

"ඇයි
දිග ගමන් වලට වෙන ගමන් තියාගන්ට බැරිද ...මිම්ම්

"බෑ

"මොටෝ ඒ?

"දිග ගමන යන්නෙ අපි දෙන්නා නං..මොකටද වෙන ගමන් ඒකට ඇතුළ් කරන්නෙ ?
        මං කැමති නෑ . අපි දෙන්නා අතරට වෙන අය එනවට

"හෝව් හෝව් .....බටු ඇටේ
තාමත් අඩු නැතෙයි ඔයි ඉරිසියාව

"නැ..ඒක තව වැඩිවෙයි ඉස්සරහට

""මෙන්න මෙහෙ නැගිටල එනවා
කම්මැළි දොස්තරයා මගෙ
ඔහොමද ලෙඩ්ඩුත් බලන්නෙ ම්ම්ම් ..

""මං නිවාඩුයි
අනික මං කම්මැළිත් නැ
බුදියන්න තියෙන පැය ගාන ඔයා නේද නැති කරේ..? ආ...ඔයා නිසයි මෙහෙම උනෙ

"ඉතිං මං නැගිට්ටෙ ඔයාට කළින්නෙ ...

""මොකද්ද ඔයාගෙ අමාරුව?
ම්ම්ම්ම්ම් ..............
මං එපාය ඔක්කොම දරං ඉන්න
          ඉන්නවා කෝ ...
         හෙට මගේ දවස
                මායි අනින්නෙ
දවස් දෙකක් ඇදේම ඉන්න හහ්

""හිනායන කතා කියන්ට එපා...
දුවල ගිහුං වොශ් දාගෙන ලේස්ති වෙනවකො
           අපි හසිත විතරක් නෙවෙ ...අබෙත් බලල එමු

"අබේ..
   ඉන්නවද එයා?

"හ්ම්ම් ! ඔය ඉන්නවා කියන්නේ
පහළට එන්ට රත්තරං

"හරී..

*

*

*







"මං ගන්නද...
ඔයා ගොඩක් දුර ගෙනාවනෙ..

"නැ..එහෙම මහන්සියක් නැ වස්තුව

The Promise Of Love❤️💚 Where stories live. Discover now