අප්පච්චි වලව්වේ නෑ'යි කියලා මට යන්න කීවත් මග දුරක් ගිහින් මං ආය හැරිල බැලුවෙ ශාන් අයියා ඉන්නවද කියලා , ඉන්නවා නේන්නං....අනෙ මට එයාව දාල යන්න ත් බෑ වගෙ.ඒත් එයා ආපහු යන්න කියලා කියද්දි ගේට්ටුව ගාව හිටපු මුරේ මාමාත් නැති නිසා මං ආය දුවල ආවෙ එයා ළගට වෙද්දී ඇසුත් ලොකු කරගෙන අයියා හිටියේ
" ශාන් අයියෙ.. "
" ඕ රං...."
ඒ පාර තව නමක්
" මීට පස්සේ මට නපුරු විදිහට ඉන්නෙපා.., මට හරියට දුක හිතෙනව"
"..............සොරි පැටියො..මට ඕන කරේ ඔයාව ඈතින් තියාගන්ට විතරයි ...
"ඉත්තිං එහෙනන් මට කලින් කියන්නෙපාය.."
" මීට පස්සෙ හේම වෙන්නැ හොදේ"
කොච්චර කතා කරත් මට එයාගෙ න් ඈත්වෙලා ඉන්න බැරිවුණා .එයා මාව ඈත් කරන හේතුව වත් මට කියන් නැති කොට තව තව මුරණ්ඩු කම් කරන්න ත් හිතුණා ..
" මොටෝ...කල්පනාව ..ම්ම්..අද යන්ට හිතෙන්නෑද...........කැමති නං මට පුළුවං අර කියු වැඩේ අදම කල්ල දාන්ට"
" මොන වැඩේද..."
" අර කියු වැඩේ...ආය හම්බුනාම..."
මොකා මොකා ...පුක පලන කතාව නේ මෙයා ඇදල ගත්තේ .. ඊයා අනෙ මහ වල්"මූණ නොරොක් කරන්ට කාරි නැ..අකමැති නං මක්කවත් නොකර ඉන්ටෑකි..හැබැයි කවදාකහරි ඕන..හොදේ!"
කවදාකහරි ඕන කීවෙ...මං නොදී ඉදී කියලා හිතලද...පිස්සු ද අප්පා...බය නැතු උනාම දෙනවා ..ඒත් දැන් ම බෑ අනෙ..හස්තා කීවේ රිදෙනව කියලනෙ...ඈහ්හ්හ්..පොඩ්ඩක් හෝව්! ඌ කොහොමද දන්නෙ ඒක...මේ ගැන අයියගෙන් ඇහුවොත්...ඊයා ඊයා...මං කොහොමද කටක් ඇරලා ඔව්ව අහන්නෙ .. ලැජ්ජාවක් නැ ශික්!
" මොටෝ...හේමවත් දෙන්ට බැරිද...ආ...?"
"......................
"......................
"ශාන් අයියෙ.....
"කියන්ට"
" ඒක රිදෙනවද...?"
" මක්ක?"
" ඒක ...අනෙ..ඒක"
YOU ARE READING
The Promise Of Love❤️💚
Fanfictionදන්නව ද ... හුස්ම තිබුණ ට මං ළඟ ,, ජීවිතේ තිබුණේ ම උඹ ළඟයි පණ ඉදිං,, ආදරෙයි නොකීවට දැනෙනව නම් ඔය හදවත ට හිරු සදු පවතින තාක් මගෙ ආදරේ උඹ ම බව ... . 🥀