The Promise Of Love❤️💚

77 10 0
                                    

"හ්ම්ම්! නාඩ ඉන්ට! ඌට මට මුකුත් කරන්ට බෑ..ඔයා බයකරන්ට ඔයි"

"ඒ උනා ට...

" කියන දේ අහනව බටු ඇටේ...


"මගෙන් ඈත්වෙන්න එපා හිච්චොං අයියෙ .. මට ඔයත් නැති උනොත් මං...ම්හ්හ් ..

"ශ්'ශ්..⁣අයියයියෝ! මේං බලාංකෝ ඉතිං ..විකාර හිතන එක දැන්වත් නතර කොරනව බටු ඇටේ..මං කොයි යන්ට ද ඔයා දාලා..තමුසෙ මගේනේ...කොච්චරවත් චුරු චුරුව තේරෙන්නැ ද අම්මපා! "


"හරි හරි අනේ!...ඒත්. ඇයි ...ඔයා අර කෙල්ල දිහා බලං හිටියේ "

" කව්රු....?

"මං ඇවිත් කතා කරද්දි කා දිහා ද බලන් හිටියේ ?

"මොකී ගැන ද අහන්නෙ ?"

" අලුතින් වැඩට ගත්තු කෙනා"

"ඇහ්!.. ඒ බට ගහ ගැන ද ..හ්ම්ම් ... බැලුවයි කියලද මේහ් මූණ නොරාක් කොරන් තියෙන්නේ ..ඇ බටු ඇටේ..."

" ඔව් ඉත්තිං මොකටද එච්චර ⁣ආදරෙන් බලන්නෙ ..නොබල ඉන්න බැරිද ම්හුක් "

"ඉදා........ගැස්සිල්ල බලකො
අනෙ අම්මේහ්
බටු ඇටේ ... තමුසෙ හෙන ඉරිසියාකාරයි "

"ඉරිසියයි තමා...මගේ දේවල් වලට"

"හරි..කෙනෙක් දිහා බලද්දී ..කොහොමද කියන්නෙ ආදරෙන් බලනව කියලා ' ම්ම්ම් ...මං ඔයා දිහා බලන විදියයි අරයා දිහා බලන විදියයි වෙනස් නෙ.."

".................

"කෝ උත්තර .."

" මං දන්නැ "

" ⁣මක්කයි දන්නෙ ?"

" .............

"විකාර හිතං. බොරු දේවල් මවාගන්ට එපා රත්තරං .. ගොහින් පාඩං කරන්ට...
යන්ට ඉතිං "

" බෑ.. ඔයත් එන්න කෝ"

" මහත්තයා...

" අප්පච්චි තමයි කිව්වෙ ..."

"හ්ම්! එන්නං"

"තරහෙන්ද ශාන් අයියෙ ...මං ආදරෙයි නේ අනේ.. මට ඔයාව කාත් එක්කවත් බෙදාගන්න බෑනේ ..අඩු ගානේ ඔයි ඇස් වලින් වත් ..වෙන කෙනෙක් දිහා.. බලනවට කැමතිත්නැ..මං දන්නවා
..මං වැරදී..ස්..සමාව.. දෙනවද.... හිච්..චොං අයියෙහ්හ්හ..

The Promise Of Love❤️💚 Where stories live. Discover now