The Promise Of Love❤️💚

34 9 1
                                    

අසේල අපිව ගෙනත් ඇරලුවෙ පරණ උළු තියෙන සමරගාපු  ගේ පොඩිත්තකට. පාළුයි කියන්ට බැරි උනත් හාත්පසම තිබ්බෙ රබර් ගස් වෙච්චි කොට අදුරත් එක්ක මහ මූසලබවක් එහේ රැදිල තිබ්බා.


" මගෙ තැනක් මෙතන..නවීන් විතරයි දන්නෙ .ගෙයි ඇති උයන පිහන ඒවා..වැඩිය එළියට පහළියට නොයා ඉන්න බලනවා ..ආ..ප්‍රශ්නය ක් උනොත් කතා කරල කියනවා




⁣අසේලගෙ තැනක් කියන්නේ නවියත් දන්න..ඒත් මූ මට කිසිදෙයක් මෙ සම්බන්ධව කියල නැ..ගෙයි උයන ඒව ඇති කියන්නේ අපි එන බව දන්නව වත්ද නැන්නං කව්රුහරි හිටපු තැනක් ද .ඒ අස්සෙ ෆෝන් එකත් දුන්නා ..මෙහෙම කරන්නෙ මොන බැදීමකටද ..? අනික අසේල කතා කරනවාටත් වඩා වැඩියෙන් බැලුවෙම බටු ඇටේ දිහා.




"උඹල පැනල ආවේ හැමදාටම එකට ඉන්න බලාගෙනද?

"ඔව්

"එහෙනං මිනිස්සුන් ට ඇහැ⁣ගැටෙන් නැති ව ඉදපල්ලා..අනේ මන්ද මට වැඩ නැතුවට වැඩ





වැඩ නැතුවට වැඩ කියපු අසේල ඒක කියලා බැලුවෙත් මගේ බටු ඇටේ දිහා.මොන රෙද්දක් ද මේ!




"අසේල අයියට කරදරයක් නං මොටද අපිව ගෙනාවෙ?

"ගෙනාවෙ ?? හහ් ගෙනාවෙ නැ බොල! ගේන්න උනා !! කරදර කරන්න එපා කියන පොරොන්දුව පිට

"කාටද?

"ඒකෙන් වැඩක් නැ , මෙන්න මේ කොල්ලා පරිස්සං කරගනිං ...මේකාව මට උස්සන්න  කියලා තියෙන්නේ ..උඹ මේකව තනියම දාල ගියොත් එතන ඉදං ඌව අයිති මට






******************************************








ඒ පාළු රබර් මන්ඩියෙ අපි ජීවත් උනේ සතුටින්. මොනව උනත් බෝසර මගේ ළගම නිසා මට කිසිම පාළුවක් දැනුනෙ නැ.ඒත් අප්පච්චිව මතක් වෙන වාර ගනන අමතක කරන්ටත් නොහැකි උනා.මට වගේම මගෙ  බටු ඇටේටත් එයාගෙ අප්පච්චිව මතක් වෙනව ඇති .






මගේ අත් ගොබේට තුරුළු වෙලා ඕං ආයෙම නිදි. මේකගෙ මායං නොවැ..වෙනදට තනියම රෙදිවත් නොසෝ⁣දන එයා දැන් මගේ රෙදිත් පුළු පුළුවන් විදිහට සබන් ගාලා ගලේ ගහල අපුල්ලද්දි ඕක කරන්ටෙපා කියලා නතර කොරද්දිත් අපි වැඩ බෙදාගෙන කරමු කියලා එයා රෙදි හේදුවා.ගේ, මිදුල අතුගෑවා. මං ඉව්වා එක විතරයි කරේ. එයා කියන්නේ ⁣ආදරෙන් ජීවත් වෙන්න ඒවත් ඕන කියලා. ඒත් හැමදාම මට එයා ළගට වෙලා ඉන්න නං අමාරු වෙයි.ජීවත් වෙන්න සල්ලි ත් එපැ'යි, අද හෙට මෙහෙම ඉදී ඒත් ඉස්සරහට මේ දාලා තියෙන බඩු ඉවර වෙලා ඉන්න තැනකුත් හොයන්ට ගියා ම මේ තියෙන ආදරේ පස්ස දොරෙන් පැනල යයිද
සමහර දවස් වලට අපි අපිටම ඕන උනු තැන්වල දරාගත්ත දවස් තිබුණා. හැමදාම බිම දාපු මෙට්ටෙ උඩ නිරුවතින්ම තුරුළු වෙලා බුදිය ගත්තා. මට එයාව තළන්ට උවමනාවක් නැ වගේම එයා තව ටිකක් ලොකු උන දෙං කියලා හිතුවා. ඒත් එයාට
?








The Promise Of Love❤️💚 Where stories live. Discover now