27-

840 177 24
                                    

"දෙව්... ඒ කවුද?" මම කෑම මේසෙදි ඇහුවා. කිඹුලිත් ඌ එක්ක ඉන්නවා. මූන් මට උත්තර දෙන්න ලෑස්ති නෑ.

"මම යනන්ද? තමුන්ලට මාව අදෘශ්‍යමාන මිනිහෙක්නෙ."
"ආෂ්... කෑ නොගහා කන්න."

"මට දැන ගන්න ඕනේ දේ විතරක් කියනවා එහෙනම්."
"මොකක්ද?"
"ඌන් කවුද?"
"ඔයා දැනගන්න ඕනෙ නෑ."
"දැන් මෙතන මමත් ගෑවිලා ඉවරයි."
"කවුද හොට දාන්න කිව්වේ. පිංසිද්ද වෙයි කාලා නිදා ගමු." මම කෑම මේසෙන් නැගිට්ටා අතත් හෝදගෙන මම යන්න ලෑස්ති වුනා.

"කොහෙද දැන් යන්න හදන්නෙ"
"ගෙදර... නැත්තම් බීච් එකට."
"පොඩ්ඩක් ඉන්න... ඒ මන් එකයි මෙච්චර වෙලා කල්පනා කරේ..."

පොඩි එකි කිව්වාම ඇබයා එකි දිහා බලන් ඉන්නවා මොනවා හරි කියනකල් වගෙ.

"මොනවද?"

"දෙව් මේ බලන්න... මේ විඩීයෝස්..." මොනවද බං ඒ විඩීයෝස්...

"ආදී...... ආෂු......." කෑ ගහන සද්දේ ඇහුනා හරිනෙ... ඉවරයි. ඔය කොරේ වැඩක්.

"ආදරේ නම් මේ වගෙ වෙන්න.... ඔයා යන තැන ඉන්න කෙනෙක්... ඔයාව බදාගෙන කොහෙද නොකියා වැලදගන්න කෙනෙක්.." ඇබයා කියවන් කියවන් යනවා. ඒක ඒ තරම් දිගයි බං. ඌ හිනාවෙනවා. එත් මම බලාපොරොත්තු වුනේ එයාට කේන්ති යයි කියලනෙ. මාව මේ රිඇක්ෂන් එකට රිදෙනවා.

"එහෙනම් පරිස්සමෙන් යන්න. අර හොයන් යන ආදරේ ගාවට... බායි ටේක් කේයා... ආෂු......... ආදි....."

නෙදකින් කාපු ටිකත් බැස්සා. දැන් රෑ වෙලා මම ගියොත් අරුන් ආයෙ ආවොත් මොකක් වෙයිද? දෙව් තාම අසනීපෙන්. මම දස අතේ කල්පනා කරනවා.

"සාවින්දි අපි එහෙනම් ඇදට යනවා. මේ ටික අස් කරලා දාන්න පුලුවන්නෙ."

"දෙව්... ආෂු ගෙස්ට් රූම් එකෙ ඉදිනෙ..."

"නෑ මගෙ කාමරේ හොදයි..."
"එත් ඔයා කැමති නෑ නේද?"

"එහෙම එකක් නෑ... ගද ඇරෙන්න එහෙම අවුලක් නෑ..." අරු මගෙ අතින් අල්ල ගත්තා කාමරේට එක්ක ගියා. යකෝ මම ඒ වෙනකනුත් යනවද නැද්ද කල්පනා කරනවා.

"මෙහෙම කරන්න... මුලින්ම ඔය මනෝ ගහන එක ලිමිට් කර ගන්න."
"මගෙ මනෝ පාර ප්‍රශ්නයක් කරගන්න එපා."
"එත් මට ප්‍රශ්නයක්."
"අනේ මේ..."
"ඒ දැන් නම් කිවුට් ආ... මගෙ වයිෆි වෙනවද?"

👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅Where stories live. Discover now