13 වන කොටස.....

4.4K 821 319
                                    

ලොකූ.......ශෙනිරුවා අතෑරපිය.......හ්.......

ශෙ...ශෙනිරු    විකාරද...අතාරිනවා මාව....ප්..පිස්සුද......ව්...විකාරද ශෙනිරු...මොලේ......හොද ...නැද්ද....?

මං කෑ ගැහුවා...නිකන් නෙවෙ...කෑ ගහපු මං අනිත් පාර මගෙ ගාව උන්න හෙඩාටත් ඇන්නා...

අර බලපිය...අර බලපියකෝ.......කරන්ට් ගිය ඩිංගට අරූ බලහත්කාර කම් කරනවා..........යෝහ්.....යෝහ් ........සෙනිරු   .......හරිම අගෙයි...හරිම අගෙයි...........නටන විගඩම් නම් හරිම අගෙයි ආ........විදුහල් මාතාවගෙ ඩිපූටි පුතාගෙ නෛයාඩ ගම් නම් හරීම නෙත්කලුයි ඈ.....

මම කෑ ගැහුවා....නිර්වානයට ඇන්නා......... කරන්ට් ගිය ඩිංගට කුටු කුටු ගගා ලොකුවගෙ පිටුපෑම ගැන  කියව කියව උන්න මට ඊලග පාර දැකපුදේ එක්ක කෑ ගැස්සුනා විතරක් නෙවෙ ඌව මිරිකගන උන්න ශෙනිරුවව තල්ලු කරපු සැලලිහිනියත් උගෙ පිහාටු  පුම්බන් පෙදේ උස්සන් කෑ ගහන්න ගත්තා ........

හත්තුක්කෙ.....!!

සනාශ්  ...ඇයි මේ...

ඇයි මේ....ඇයි මේ අහන්නෙ ..ඇයි මේ අහන්නෙ........මොලේ..මොලේ කියන  දේ හොද නැද්ද .....ආ ශෙනිරු.....තමුසෙ හදන්නෙ අවස්තාවෙන් ප්‍රයෝජන ගන්නද......???

මේ මොකත මේ............

මම පොඩ්ඩක් පස්සට උනා..මොකද මීට කලින් කා ගත්තෙ මායි හෙඩයි උනාට දැන් තුරුම්පුව කැරකිලා තියෙන්නෙ ශෙනිරු සනාශ්  දෙන්නා දිහාවට.........ම්ම්ම්.......එෆ් එෆ් එකක් ලියන්න කියාපු.....ප්ලොට් එක.............ශෙනිරු සනාශ්...මරු ශිප් එක...........

" ශෙනාස්..." මරු නම ඈ...........!!!
ඇයි එතෝට මගෙ එක...."නියාශ්......"!!!

මං තවත් අඩියක් පස්සට ගියා...මොකද මේ වෙන වචන හුවමාරු වලින් පේන්නෙම ශෙනිරුවා අපේ එකාගෙ බලෙන් කට කාපු සීන් එකක්.......ලයිට් පත්තු වෙන වෙලේට කොහොම සිංහයා උනත් අන්දකාර වෙලේට අපේ අධ්‍යාත්මික සිංහයා බලු වෙලා පීචන් වෙනවා........

එහෙනම්...මට උනා වගෙම අමන වැඩක් මූටත් වෙලා තියෙන්නෙ....

ඒ කියන්නෙ ඌ පොරොන්දු කඩලා නෑ....!!!

හත්තුක්කෙ ...නොම්බර දාහත....සලුපට අහසට ... මම බය නෑ ශ්‍යාමා ...යකෝ මේක බලහත්කාර කමක්!!

D€VOT€D TO ¥OU🖤(✅✔️)Where stories live. Discover now