37 වන කොටස....

3.1K 701 299
                                    

මාව සීතල වෙලා ගියා.....පුපුරන්න එනවයි කියලා කියපු හන්දා සංජනගෙ ඔලුව අතගගා උන්න මට නිර්වාගෙන් අර නපුරු ඇස් දෙක දැක්කා විතරයි බය උන පාරට අර කොල්ලගෙ කොන්ඩෙනුත් අහුරක් මගෙ අතට ගැලවිලා එද්දි සංජන ඌයිහ් ගෑවා.......

ඌ...යි...හ්..

අ..ආ..අනේ...ස්ස්...සංජන..මාවත්....මරන්න...යන්නෙ.....

කව්ද.....

අ...අර...අ...අනේ..නිරූ...එපානෙ....බයින්න....ම්හුක්....එපානෙ....කිව්වනෙ...කැක්කුමයි කියලා ....

..........................

මල් ශාලාවට ගියපු නිර්වාන් මා දිහා බලන් උන්නෙ ඊලග පෙට්ටිය හදවන්නෙ උඹට කියන්න වගේ බැල්මකින් වෙද්දි නිර්වාන්ව දැකලා හිටගන්න හදපු අර කකුලත් බැරි සංජනයගෙ පිටිපස්සෙන් හැංගුන මම එයාගෙ උරහිසට උඩින් එබි එබි එපානෙ බයින්න ගගා නහයෙන් ඇඩුවා.....

අම්මා එක්ක නප්පියට නැගලා ඉන්නෙ....යකාට ඇදගන ඉන්නෙ ගගා සිය පාරකට වඩා  මට ඔලුවට ඇන ඇන  ඔවදන් අනුසාසනා දුන්න ඩිපූටියවත් ළඟ පාත නැති වෙද්දි සංජනගෙ අම්මට කලින් මාව වලන්න වෙයි කියලා  හිතුනා......

මොකක්ද නිර්වාන් කිව්වෙ....

.සයාශ් ලගට එන්න....

න්...න්..ම්....

එකම දේ දෙපාරක් කියන්නයි....අනිත් ප්‍රශ්නවලට උත්තර බදින්නයි දෙකක් බෑ......ඒක නිසා....මගෙ වචන අහක නොදා ලගට එන්න...

බයින්.....

නෑ....එන්න.....

සංජන අහපු  ප්‍රශ්නෙ ගානකට වත් නොගෙම එයා මට එන්න කියනකොට මන් ගොත ගැහුවා.......ආයමත් බනින්න එපාය කියලා කිව්වා....අවසානෙදි හොරෙක් වගේ මන් ගාට ගාට ගිහින් එයා ගාවින් හිටගන්නකොට එයා වචනයක් වත් නොකියා ලන් වංජිගෙ වූශියෑන්ට රවනවා වගේ  මහා නපුරු විදිහට ඇස් කොන් වලින් බලලා අනිත් පාර සංජන දිහාවට හැරුනා...

ම්හ්ක්....එක්කො...දැම්ම බැනලා ඉවර කරන්න කියන්න තිබ්බෙ......බනින්න පහු පහු වෙනවා කියන්නෙ...අවසානෙදි හැම දේම කොහු කොහු වෙනව වගේ..

මගදි බේරගන්නවත් කවුරුත් නෑ....පෙර වැරදිත් එක්කම අල්ලන් තරවටු කරයිතෝ........ මන්තා......

D€VOT€D TO ¥OU🖤(✅✔️)Where stories live. Discover now