59 වන කොටස...

3K 703 154
                                    

Sanash pov.............

බබී........

ම්හ්......

ඇයි ඉතින්....මං ලගනෙ ....

බබීව...මැරෙන්න වගේ එන්නෙ...

එක වටෙකින්?

යෝහ්...සෙනූ.....මගෙ කොල බොක්කත් එක්ක පුපුරලා වගේ...නිකන් ඉන්න අනේ.....එක වටේලු....එකට තව තුන හතරක් එකතු කරගනින්...ඇයි අනේ.....

මෝඩ කොල්ලා මගෙ........හැරෙන්න මේ පැත්ත....

මං උන්නෙ ශෙනිරුගෙ අත උඩ........එයාට පස්ස හරවගන....මං හිතන්නෙ මම මගෙ ජීවිතේ පලවෙනි පාරට......මිනිස්සු යටි හිතින් තදින්ම විදින්න බලන් උන්නත්  ....උඩු හිතින් ලැජ්ජා වෙවී...නෑ මට ඒක ඕනෙ නෑ කියන තැන ඉදන් තමනවම රවට්ට ගන්න හැගීම වින්දා........

සුදු පාටයි....කහට පාටයි එකතු වෙලා හැදුන පාටකින් දාලා තිබුන  තුනී ජනෙල් තිර පටවලට එහැයින් පේන මහ මුහුද දිහා බලාගන උන්න මං  අවසානෙදි ශෙනිරු දිහාවට හැරුනා......

වේදනාවයි..........

මගෙ උකුල් ඇට පවා කකියනවා ...වෙච්ච සිද්දිය වින්දෙ සීයට දාහක්ම හොද සිහියෙන් උනත්.......ශෙනිරුගෙ ඉන වටේ පැටලුන කකුල් වලට මැදින් උනේ මොනවා උනාද කියන්න මට තේරුම් ගන්න බැරි උනා.......

මං ආදරෙයි බබී......

හරි අමාරුවෙන් වගේ එයගෙ පැත්තට හැරුන මාව අත් දෙකෙම්ම තුරුල් කරගත්තු සෙනූ මගෙ දාඩිය දාපු මූන අත ගාලා ඒ ඇගිලි වලින් කොන්ඩෙ පීරන ගමන් කිව්වෙ මං ආදරෙයි කියම එක වෙනකොට මීට අවුරුදු ගානකට කලියෙන් නොදැකපු දේවල් හුගාක් තිබුන එයාගෙ සර්වාංගෙ දිහා මං බලන් උන්නා.....

මගෙ බබී චුට්ටක් දොයියන්න ...ඔයාට මහන්සී.......

නලලට හාදුවක් තියපු එයා....මගෙ බබී කියලා කිව්වෙ හරි ආදරෙන්....ඔයා චුට්ටක් දොයියන්න කිවේ හරි ආදරෙන්....ඔයාට මහන්සි කියන වචන ටික කිව්වෙ මගෙ කොදු නාරටිය දිගෙ අත ගගා වෙනකොට  මහන්සිය වේදනාව කෙසේ උනත්...මට ඕන උනේ  වෙච්ච කෙරිච්ච  දේවල් ආපිට පස්සට කරකවලා මුල ඉදන් බලන්න වෙනකොට මං එයාගෙ බෙල්ල ගාවින් මගෙ මූන තියාගන ඇස් පියා ගද්දි ශෙනිරු කෙරුවෙ  ලගටම ඇලිලා උන්න මාව  තවත් ඇගට තද කරගත්තු එක ..............ඊටත් පස්සෙ ලොකූම ලොකු හුසම්ක් පිට කරපු එක ...එත්..මන් කෙරුවෙ ඉස්සරහට කටුව කැරකෙන ඔරලෝසුවෙ පාර වෙනස් කරපු එක...... ..

D€VOT€D TO ¥OU🖤(✅✔️)Where stories live. Discover now