67 වන කොටස....

2.3K 597 95
                                    

අම්මා......

මං බලාගන උන්නා......චූටියගෙ නිර්වාන්....නැත්තන් චූටුයගෙ සුදූ බයෙන් බයෙන් උනත් අපි කාටත් කලියෙන් අම්මා කියලා බදාගන්නකොට අනෙ.....කාගෙවත් හිත් බිදීමක් නැතුව අම්මා නිර්වාන්ව බදාගත්තා...........

අම්මලා හරි දක්ශයි ....වේදනාව හනගන්න.....

අම්මා ආව එකම හේතුව චූටියා...දෙයියනේ කියලා ගෙදර වැඩ ටික අහවර උනා විතරයි .........ඒත් අප්පච්චි නැතුවම උනත් ගෙට ගෙවදින්ඩ බලාගන ආව අම්මා........

අම්මා නිකන් වත් ඇහුවෙ නෑ...අම්මා  නිකන් වත් කිව්වෙ නෑ උඹ හන්දයි මගෙ කොල්ලට මෙහෙම උනේ කියලා...මං දන්නවා.....චූටියා අපිට වඩා හොදට උගෙ නිර්වාන් ගැන අම්මට කියලා ඇති......

දෙන්න අම්මා මං ගන්නම්.....

බෑනල හොද වෙනවා....අපි විසිවෙනවා කියන්නෙ නිකන් නෙවෙ....අම්මව අයිති කරගත්තු නිර්වාන් දෙන්න අම්මා කියලා අර බැගේජ් දාන් ආව කරත්තෙ අතට ගන්නකොට මටයි ශෙනිරුටයි එක තත්පරේකට අපිට පිටිපස්සෙන් හැපින්නක් ඉන්නවා කියන්න අමතක උනා....

වට්......න්..නිර්වාන්..........

ඒ...ඒ...ඒ...ටානියා.....ටානියා.......

ශෙනිරු.....ඒ කව්ද ඒ......නිර්වාන් මොකටද එයාට අම්මා කියන්නෙ.....මාව ගන්න ආවෙ නැති එයා  අර කාවද ඔය තරම් බදාගන්නෙ....ඒ පාර.....ඒ පාර මෙ මනුස්සයා වයසක ගෑනු එක්කත් යනවද .....

එහෙනම් ඉතින් අම්මා කියලා කතා කරන්නෙ නෑ නේ ටානියා....සුදු අම්මි කියනවා මිසක්....කට තිබ්බ පලියට වාචාල කම් කියවන්න එපා ටානියා......කොච්චර පොශ් පිට බැස්සත් කට ඇරපු ගමන් ඔක්කොම ඉවරයිනෙ......

ශෙනිරු උන්නෙ කඩාගන බිදගන පිඹගන  යන්න ගියපු  ටානියව අල්ලගන....හැබැයි ඉතින් අතින් කටින් නෙවෙ....කෙලිම්ම අර කරෙ එල්ලන් උන්න නයිපනික්කි මල්ලෙන්........

ටානියා  ..ඇත්තටම ....අනෝමටම ගැලපෙන ගෑනු පරානයක්.....අච්චර හොදට කතා බහ කරන අම්මටයි නිර්වාන්ටයි කියපු කතාව අහලා මට මේකිට මෙතනම කන පලන්න හිතුනත් මං ඉවසන් උන්නා.................

ශෙනිරු   මං අහන්නෙ ඒ කව්ද.......මාව ගන්න එයි කිය කිය  ආන්ටි කී පාරක් කිව්වද...........ඒ වචන උඩ...ඒ විස්වාසෙ උඩ මං මගෙ අම්මිට තාත්තිට වත් කිව්වෙ නෑ......අන්තීමට මට සිද්ද උනෙ මොකක්ද...මං හිතුවෙ........මං හිතුවෙ වෙන කපල්ස් වගේ.......

D€VOT€D TO ¥OU🖤(✅✔️)Where stories live. Discover now