72 වන කොටස....

2.3K 609 86
                                    

මං සනීශා දිහාව බැලුවා......

සයාශ් අයියෙ     ....

මං එනකන් ස්ක්‍රිෆ්ට් එක බලාගන්න නංගි......

මං එච්චරයි කිවේ.........හත අටකට එක පාර නෙලන්න පුලුවන් මූඩ් එකක් තිබ්බ මනුස්සය දිහාව බලලා මං උන් දෙන්නටම කලියෙන් ඉස්සර උනා.....

බොරු කියන්න ඕන් නෑ......මං  දැනටමත් දන්නවා.......මේ ඉන්නෙ සුරේන් අංකල්ගෙ ගාර්ඩ් එක නෙවෙ කියලා.....ඇරත් ඒ මනුස්සයට උවමනාවක් නෑ මාව මෙහෙම හම්බ වෙන්න........

අනික අප්පච්චිට ගාර්ඩ් එකක් කොහොමත් නෑ..... ..  

එක විනාඩියක් ඉන්න.......

මං නැවතුනා.....මොකද . ...මට දැනෙනවා.....මං යන්නෙ මරු කටට.........ආපිට ඒමක් තියේවිද ......නැති වේවිද කියන්න දන්නෙ....අනෝමයි.....උඩ්  ඉන්න දෑහට නොදැක විස්වාස කරන දෙවියො විතරක් වෙනකොට .......මට අම්මව මතක් උනා...නිර්වාන් කියන්නෙ මගෙ ජීවිතේ......ඒ වගෙම...අම්මා කියන්නෙ මගෙ හුස්ම......මට අම්මගෙ කටහඩ අහන්න ඕනා උනා......

හෙලෝ........අම්මා.........අම්මා හොදින්ද..........

නෑ......අම්මව මතක් උනා.....

ඔව්...මං බෙහෙත් බිව්වා.....අම්මා  දන්නවා....නිර්වාන් මාව බලාගන්න විදිහ...

නෑ....හදිස්සියක් නෙවෙ.....අම්මව මතක් උනා....පරිස්සමින් ඉන්න කියන්න ගත්තෙ......

තෙරුවන් සරනයි......

මං කෝල් එක කට් කලා......තෙරුවන් සරනයි කියාපු මට....අම්මගෙන් ලැබුනෙත් ඒ වගේම උත්තරයක් ....තුරුනුවන්ගෙ සරනයි මගෙ පුතාට .......

ඔව්....මං හිතනවා...මට තුරුනුවන්ගෙ පිහිට තියේවි කියලා ..මෙතනින් එහාට මූන දෙන්න.......

බේබි ඔහොම්ම යන්න.....

බේබි.......

මට තවමත් පුදුමයි..........ඇයි මුන් මට බේබි කියන්නෙ කියලා ......හරි නම් මුන් ඇවිදින් මගෙ බෙල්ලෙන් අල්ලන් ඇදන් යන්න ඕනෙනෙ.......

සයාශ් ...සයාශ්....සයාශ්........උඹට වැරදුනා...මේ ඉන්නෙ අනෝමා......මේ ඉන්නෙ.......මිනිස්සුන්ව  හිටගන ඉන්නකොට  නිදි කරවලා හීන පෙන්න අනෝමා.........

D€VOT€D TO ¥OU🖤(✅✔️)Where stories live. Discover now