62 වන කොටස..

3.2K 675 363
                                    

ම්හුක්....වේජනාවයි.............වේ...ජනාවයි.................අනේ....සුතර්මා ...නොදරු පැංචගෙ පන යන්ඩ වගෙ.....

චිම්තක.......බාල බෑනා තනිකරම පොල් උලක් චිම්තක....දෙවනි දරු පැටියගෙ අවසානෙ ලගයි........

ම්හුක්...........

ම්හුක්..........

මං උන්නෙ වේදනාවෙන්..........මාව අත් දෙකෙම්ම තුරුල් කරන් උන්න නිර්වාන්‍ට මා එක්ක වචනෙකට එහා කතා කරගන්න බැරි උනා එයාට නින්ද ගියා.......

මීට විනාඩි ගානකට කලියෙන් ගෙවුනෙ මගෙ ජීවිතේ ඉහවහ ගිය වේදනාවයි ...සන්තෝසෙයි ආදරෙයි කියන හැගීම් තුනම පිටාර ගලපු හෝරාවක් වෙනකොට අවසානෙදි මගෙ ඇගට කඩන් වැටුන නිර්වාන් මගෙ චූටිට ආදරෙයි කියලා මුමුන මුමුන ඉදල එහෙම්ම නින්ද වැටුනා.....ඒත්...ඒත් මට නෙවෙ නින්ද ගියෙ   ..ඉනෙන් පහල තට්ටම් පුපුරු ගහනවා.....ඒත් මට ඕනා උනේ නිර්වාන් එක්ක කියවන්න.......නිර්වාන්ට කියවන්න ඕන කම තිබුනත් ඇගේ තෙහෙට්ටුවටම නින්ද යනකොට මම ඒ අත් අස්සට හිර වෙලා ඉදන් කෙදිරි ගෑවා....

ම්හුක්..........නිරූ......දොයියෑවා ඇති අප්පාවෙ....මේ දරු පැටියා එක්ක කතා කරපල්ලකො අනේ.............

ම්ම්ම්..දොයියන්න..දොයියන්න......

මාව බුදි කරවන්න නෙවෙ කිව්වෙ මිනිහො.....නැගිටපන්කො අනේ.....

ඇයි නැගිටලා තව පාරක් අරින්ඩද....??

.න්..නි...නිර්වාන් .....අම්මො..නිරූ..උඹ වනචර වෙලා අනේ හරියට....

ම්න්....එහෙනම් දොයියන්න.......හොද ලමයනෙ වස්තුව..........

මගෙ කරදරේ ඉවසන්න බැරිවද කොහෙද  මැරිලා වගෙ උන්න නිර්වාන් එක පාරක් නැගිටලා මෙච්චර දෙයක් වෙලත් කියව කියව වද දෙන මාව නිදි කරවන්න හදනකොට මගෙ බෝක්කු කටින් පැනපු වචනයක් හන්දා මගෙ මූන රතුවෙන කතාවක් කියලා  ඒ ටිකකිම්ම ආයම මගෙ තට්ටමට හිමින් තට්ටු කර කර මාව නිදි කරවන්න හැදුවා.... ...

ම්හුක්...මට නින්ද යන්නෙ නෑ වදෙ...මගෙ බඩ රිදෙනවා.......පුක රිදෙනවා.......රිදෙන් නැති තැනක් නෑ...ඇගම රිදෙනවා.....මාව උල තියලා මෙතන දැන් බුදි අනේ අනේ උඹ ..හරිම අගෙයි නිර්වාන් ..හරිම අගෙයි මදුසමේට එක්ක ඇවිත් හැසිරෙන ආකාරෙ නම් හරිම අගෙයි ම්ම්ම්ම්....උඹව ඉල්ල ඉල්ල පොලවෙ පස් කාපු මට මෙහෙම දෙයක් උනා කියලා දන්නවා නම්..ගෙදර ඉන්න තිරිසන්නු පවා පුකෙන් හිනා වෙන්න ගියා පුකෙන්.......

D€VOT€D TO ¥OU🖤(✅✔️)Where stories live. Discover now