28 වන කොටස...

3K 722 190
                                    

උඹ මොනවද කියන්නෙ....ආ...කියපන්.....උඹ දැන් මොනවද කියන්නෙ.....උඹ මොන මගුලක්ද දැන් කියවන්නෙ කියපන් යකො..!

කියපු දේ උඹට ඇහුනා.....එහෙමනේ නේද.......උඹට ඇහුනෙ මොකක්ද...අන්න ඒක තමයි......අන්න ඒක තමයි මං උඹට දැන් කිව්වෙ..ඇහුන් නැති උනානම්...උඹට ඔච්චර තරහා යන්නෙ නෑනෙ....ආ.....

උඹට....මම........

නිර්වාන් ...අතෑරපන් ඕකව......ඕකව අතෑරලා වරෙන් නිර්වාන් යන්න......මූ මොන මගුල කිව්වා උනත් වැඩක් නෑ........අත ඇරලා...වරෙන්කො...කිව්වම...අහලා.......ඔන්න ඕකව අතෑරපන් නිර්වාන් ...අතෑරලා වරෙන් යන්ඩ කිව්වම අහලා....

මං සංජනගෙ ටිශර්ට් එකේ බෙල්ල මුලින් අල්ල ගත්තා ......ඌත් උන්නෙ තරහෙන්.....මම දින්නා නිර්වාන් කිව්වට ඌ ගාව කිසිම සතුටක් තිබ්බෙ නෑ වගේම......මාව දැකපු වාරයක් ගානෙම ඌ උන්නෙත් නයාට අදු කොල ගානට උනා........ඇත්තටම ...ඌට මාව දකින කොට නයාට අදුකොල ගානම තමයි....ඌ ඒ තරම් වෛරයි!

ශෙනිරු කෑ ගහනවා...අතාරින්න කියනවා.........මගෙ අත් අරූගෙ බෙල්ලෙන් ගලවගන්න හදනවා ඒත් මම නෙවෙ අතෑරියෙ...මට ඕනෙ ඌට ගහන්න...ඒ වගේම මං දන්නවා ඌට ඕනෙ මට ගහගන්න......අපි දෙන්නම උන්නෙ පුද්ගලික තරහවක් පිට...අපි දෙන්නම උන්නෙ දෙන්නට දෙන්නව මරාගන්න පුලුවන් නම්...මෙතනම මරාගන......කොටා ගන්න පුලුවන් නම් කෑලි ගැලවෙන්න කොටාගන.......

ඔව්.....මට උඹ කියපු එක ඇහුනා..මට උඹ කියපු අසික්කිත කතාව හොදටම ඇහුනා.......... ඒ හින්ද තමයි යකො මට තරහා.....හැබැයි......උඹට අයිතියක් නෑ...මට කොහෙවත් යන එවුන් මගෙ අප්පා කරවන්න....හරි.......කරුනාකරලා ....උඹ උඹගෙ සිමාවෙ ඉදපන්........උඹ උඹගෙ සීමාවෙ ඉදින්....මම පැරදුනා..උඹ දින්නා...කතාව ඉවරයි.....එතනින් ඉවරයි...හැබැයි අනවශ්‍ය දේවල් උඩට ඇදලා අරන්...නටන්න එපා .

නටන්න එපා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
D€VOT€D TO ¥OU🖤(✅✔️)Where stories live. Discover now