14 වන කොටස...

4.3K 808 453
                                    

Sanash pov.....

Sanash pov

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.









චූටි..අතෑරපන් මාව..කිව්වම අහලා අතෑරපිය......

අතාරින්න...අතාරින්න කියන්නෙ තමුසෙට මොලේ හොද නැද්ද ලොකූ.....ආ..මොලේ කියන එක විකාරද....?

මොලේ හොද නැද්ද අහන්නෙ ඌ කව්ද චූටි කරන්න ඕන එක එපා එක මොකක්ද කියලා තීරනේ කරන්න.....ඌ මොකාද??

හරි හරි...පොඩ්ඩක් කට පියවන් ඉදපන්කො....ගෝතයො ඌ එන්න කිව්වට උඹට යන්න බැරි නම්  ලොකු මාමා උඹව බලෙන් ගිහින් දාන්නෙ නෑනෙ නේ....නිකන් බොරුවට අවදානෙ ගන්නද උඹට ඕනෙ........

මං අහක බලාගත්තා ..........සාලේ උන්න ශෙනිරුට අම්බානෙට බනින්න හදපු මාව ඇදගන කාමරේට ආව චූටියා ඇද උඩ ඉදගන එරමිනියා ගොතාගන  මගෙ දිහා බලනකොට යකා ආවෙසෙන් බැන බැන උන්න මම සැරින් සැරේ හොරෙන් හොරෙන් දොර රෙද්දෙ හිඩැස් අස්සෙන් සාලෙ උන්න ශෙනිරු දිහා බැලුවා....

මොන මගුලට කරන්ට් එක ආවද මන්දා....මෙහෙට ගහන අකුනක් නොරොච්චෝලෙ ට හරි කැලනිතිස්ස එකට හරි ගහන්නෙ නෑනෙ....ඇයි වදෙ........එහෙම උනා නම්....තාමත් එයා......යෝහ්...ලොකුවෝ...මොනාද උඹ මේ හිතන්නෙ......

ලොකූ..........

............

ලොකූ.......

........

ඇයි යකෝ ලොකුවා...

මො...මොකද යකො....ඇයි ....මොකද උඹ පයින් අනින්නෙ....

පයින් අනින්නෙ අහන්නෙ මොන ලබ්බද උඹ ඔය කරන්නෙ...

මම මොනාද කෙරුවෙ

මොනාද කෙරුවෙ අහන්නෙ.....කට අත ගගා දොර රෙද්ද අස්සෙන් මොනාද උඹ එබිකන් කරන්නෙ...ඇත්තමයි ලොකුවා උඹ දෙපැත්ත කන දෙපිටකාට්ටු වැඩක් කරලා තිබ්බොත් ඇත්තමයි මං නම් උඹ එක්ක කතා කරන්නෙ නෑ ආ සනාශ්....ඇත්තමයි...ඇත්තටම කියන්නෙ...උඹ කොච්චර කෑ ගැහුවත් දැනටමත් ඩිපූටියට වහ වැටිලා ඉවරයි....  

D€VOT€D TO ¥OU🖤(✅✔️)Where stories live. Discover now