21වන කොටස...

4K 779 409
                                    

න්...කැහ්.....භ්...බ්බ්..බ්.....

එයා මගෙ කට වැහුවා ......කට වැහුවා කියන්නෙ බොන්න බෑ කියපු දැක්කත් බඩ බොකු එකට කලතවන උන පෙති දෙක කුඩු කරලා වතුර බින්දු දෙක තුනක් විතරක්  එක්ක සීනි ඇටයක් වත් නැතුව මගෙ කටට පොවලා නහය මිරිකවපු එයා බලෙම්ම මාව කොට්ටෙ උඩට තද කරල දොයියන්න කිව්වා උනත් කටෙ තිබුන තිත්ත ගතිය එක්ක මට වමනෙට එනකොට මම කටට අත තියාගන නැගිටන් ඔක්කාරෙ කරන්න හැදුවා.....ආපහු එලියට දාන්න හැදුවා ......

එලියට දාන්නෙ නෑ ආ.......දාපන්කො බලන්ඩ එලියට ආය කවදාවත් උන ගැනෙන් නැතුව යන්ඩ එකපාර පෙති ඔක්කොම පොවනවා.....

.බ්බ්..බ්වෑ....ක්....බ්..බ්බ්....න්..නිර්...වා...න්...ම්හුක්...න්.නිරූ.......හ්...මට....අනේ...හ්...බ්වක්.......

මං ඔක්කාරෙ කෙරුවා ....ආය කවදාවත් උන ගැනෙන්නෙ නැතිව යන්න පෙති ටික ඔක්කොම පොවනවා කියලා සැර කරපු හෙඩා මගෙ මූන දිහා රවාගන බලාගන උන්නා...කිසිම අනුකම්පාවක් නෑනෙ...කිසිම අනුකම්පාවක් නෑනෙ.........

යසයි මන්ත්‍රී පුතුකියාගෙ සාත්තු සේවෙනම්..මූ නම් දොස්තර කෙනෙක් වෙයි.....බේත් සාප්පුවකුත් දායි අනිවාර්යයෙන්ම ඒ බේත් සාප්පුව ජයරත්න එක ගාව දාගනි.......වන් සොට් වගේ..එක පාරයි අනිත් පාර පෙට්ටියෙ....ඇයි යකො ඔහොමද ලෙඩ්ඩුන්ට ඇප උපස්ථාන කරන්නෙ......ඒකට මොකද චූටි අයියා මූව තියන් ඉන්නෙ හිස් මුදුනෙන් ...හිස් මුදුනෙන්....හරිම අගෙයි චූටි අයියෙ උඹගෙ ගෝල බාලයාගෙ උවටැන් කිරිල්ල නම්....ප්‍රීතී ....ප්‍රීතී....ඈ......

අනුකම්පා කරල වෙන්න පුතාට සමා ....!

මං කැස්සා....වමනෙ කරන්න හැදුවා.....දිව පුරාවටම සුදු පාට කුඩ්ඩ වගේ බෙහෙත් බැදිලා තියනකොට මම මගෙ දිව බෙඩ් ශීට් එකෙන් පිහාගන දැගලුවා.. අඩුම ගානෙ සීනි ඇටයක් වත් දුන්නෙ නැති එයා මාව ඇස් වලින් හම ගහන්න ගත්තා .....

ම්හුක්...ඇයි.. .වදේ......උන...ගැනිලනෙ....
ඉන්නෙ....සීනි...ජූන්ජියක් ...වත්...
දීපල්ලකො....හෙඩ්....පිපෙට් අයියෙ.....අනික....හිස්...අතිම්මයි....ඇවිත් තියෙන්නෙ.......ලෙඩ්ඩු බලන්න එන්නෙ ඔහොමද.....

....................

අනේ..නිර්වාන්....ඇත්තමයි........දොස්තරයෙක් වෙන්න නේද ඉන්නෙ......ජයරත්න එක ගාවද බේත් සාප්පුව දාන්න ඉන්නෙ...ඈ හෙඩ් පිපෙට් අයියෙ.....රෝගීන්ට....උපස්ථාන කරන්නෙ...මේම...නෙවෙනෙ......හ්.........මෙහෙම...නෙවේනේ.......නිර්වාන් .......

D€VOT€D TO ¥OU🖤(✅✔️)Where stories live. Discover now