58වන කොටස...

3.2K 728 328
                                    

ම්ම්ම්...යසයි...චූටි අයියෙ   ....හරිම අගෙයි උඹගෙ පිරිත් ගෙතර තියන දිහාව ....ම්ම්ම්....සුතර්මා ...සුතර්මා ...එකම පුත්‍ර රත්නෙ පිරිත් ගෙදරක යනවා කියලා අව්කාස්ටකේ  පෙම් කෙලිනවා.......ප්‍රීතී...සුතර්මා ...ප්‍රීතී....හ්

මං උන්නෙ ඇස් හීනි කරගන....මං විතරක් නෙවෙ....අපි හතර දෙනාම උන්නෙ ඇස් හීනි කරගන...ආරව්...ආයන්....අයාන්.....ආරව් ගගා දෝදු වෙවි   පෙම් කෙලින ගුරු යුවල දිහා බලන් උන්න අපි හතර දෙනාගෙම කට ඇරිලා තිබ්බා... මගෙ කට දනිහට ආවා.... ඒ ඔක්කොමත් පැත්තක තියපු මං නිකමට වගේ අපේ එකාගෙ මූන දිහා බලනකොට සැලලිහිනියගෙ පෙදෙ ඉස්සිලා මදිවට උගෙ හතරැස් පෙට්ටි කට අද ශඩාස්‍රාකාර වෙලා තිබුනා......

අයාන්...බබා......මේ...මේ...මේ බලන්න..මේ..මං යනවා..මේ.  අයා....න්..මේහ්....

ආරව් දැන් ඔයාව වැටෙනවා ආ......මෙහෙ එන්න දරුවො...ඔය මදැයි .....උඹ වැටිලා  දනිස් තුවාල කර ගනින්කො ආරව් ආය කියන්නෙ නෑ චූටි....

ඒව්.....තිරිසන්නු වගේ චූටියා...අර අපේ එකා මොකද රෝදා සපත්තු පදින්නෙ.....ඊටත් අර අයාන් සර්ට බබාලු..... චූටිලූ.....එව් යකො .. එව්ව්....කනුත් එක්ක අගුළු වැටුනා....තිරිසන්නු වගේ ......

මුනත් ඇඹුල් කරගන බලාගන  ඉදලා ඉදලා බැරිම තැන අවසානෙදි සනාශ් මාවත් මිරිකන් පෙම් කෙලින ගුරු තරු දෙකේ ආලිංගන වල ගුන දොස් කියනකොට මං නිකමට වගේ නිර්වාන් දිහා බැලුවා...

මං හිතුවෙ නෑ...ආරව් සර්...මේ වගේ කියලා .........

නිර්වාන් මිමිනුවා...ඒ කියන්නෙ...ප්‍රියතම ගෝලයාව පවා මුලා කරලා...ම්ම්...හරිම අගෙයි..........හරිම අගෙයි.....

නිර්වානයා.....අයාන් කාරයා...උඹලගෙ බීකරයව වඩාගනීද.....

වඩාගනීද.....වඩාගන ගහයිද .............

අපි හතර දෙනාම විනාඩි ගානකට උන්නෙ මේ පෘතුවි තලෙන් වෙන ලෝකෙකට ගිහින්....රෝද සපත්තුකුට්ටමක් දාගන එහා මෙහා මායන් වෙන නිර්වාන්ලගෙ කාඩ් එකෙන් නම් බීකරයා උන චූටි  අයියා දිහා බලාගන උන්නා........

සෙනූ........

ම්ම්ම්.....

අපි මූට කෝල් එකක් අරන් බලමු සෙනූ   අනික..දැන් ඔයාලටත් එයාලා අයියලා වෙන එකේ...ඔය ගුරු ගෝල ගරු බුහුමන් ඕන් නෑනෙ අනේ   අයියෙ උඹ කොහෙද ඉන්නෙ අහපන්කො.....

D€VOT€D TO ¥OU🖤(✅✔️)Where stories live. Discover now