22 වන කොටස......

4K 776 268
                                    

මන් දිව්වා...ගුවනින් ආව පොත කෙලිම්ම මගෙ ඔලුවටත් උඩින් යනකොට හුනු පිටින් උන්න මං ආවේසෙන් කෑ ගහන සර් දිහා බලල එලියටම දිව්වා.....

ගනන් වැරතුනා.......මම පන දමා හැදූ...
හුනු කොට්‍ට පාර වැතුනා...අපේ ගුරුතුමා ගැසූ.......ටැනන්..ටැනන්....ටැනන්....ටැනන්....!!

ශිහ්...මූනෙන් එකයි හුනු.....ඊටත් ටැප් එක ගාව මගෙ සෙනූ විතරක් නෙවෙ මස්සිනා පොඩ්ඩත් ඉන්නවා......ශිහ්...මම මෙහෙම ගියොත් අපේ එකාටත් එක්ක ලැජ්ජාව...මොනා උනත් උගෙ තත්වෙ තියන්න එපැයිනෙ....අමු බිබික්කමා උනත්   කව්ද දන්නෙ ඌ හෙඩා ගාව ගැම්මෙන් ඉන්නවද කියලා ......

පඩි පෙල දිහේ පහලට පහලට දුවගන ආව මම ක්‍රීඩා සර් ගාව ඉන්න " අපේ මිනිස්සු " දෙන්නා දිහා බලන් උන්නා...

අමොර් ..අමොර්....හුසෙන්ට් බෝල්ට්ලා.........ජාතික වස්තු......ක්‍රීඩා අමාත්‍ය....ආදරේ ආදරේ  නෙවෙ....සෙනිරුවගෙ මුනෙ තියන පන්ඩිත ලයින් එක බලකො.....දෙන්න හිතයි මූට................ඇඹරිලා යන්න...මහා නපුරා තමයි ඕකා...හුරතල් කර කර ඉදලා තමයි මූ ගේම ගහන්නෙ...නැත්තන් ඉතින් මීට කලින් කා එක්ක හරි යාලුවෙලා හරි...කාට හරි කැමැත්තෙන් ඉදලා තියනවද ඇහුවනෙ.......

ඊටත් ඕකා මේ ඇස් දෙක හරි ලස්සනයි කියලා.......හරි හිමීට මගෙ ඇසුත් අතගාලා....චුක් එකකුත් තියලා....ඊලග තත්පර්‍රදි කිව්වනෙ...මෙ ඇස් වලින් වෙන උන් දිහා බලලා අහු උනොත් උගුල්ලනවා කියලා ....

මෝ.......හ්...මේ සෙනිරුවා අවයව ජාවම් කාරයෙක්තෝ....මන්තා...........අනේ...අනේ....සෙනිරුවෝ.....උඹෙ ආදරේ නම්.......අනේ..අනේ.........

බිත්තියට හේත්තු වීගන උන්න මම ටැප් එක ගාව උන්න හෙඩා දිහා වගේම සෙනිරුවා දිහා බලන් ඉදලා සර් කාරයා යන්න යනවත්  හිමින් හිමින්  ටැප් එක දිහාවට ගාටන්න ගත්තා ......

ආ......නිර්වාන්....අයි....යේ............
කොහොමද අනේ ඔයාට.......හොදින් නේද අපේ චූටියගෙ බෝයියො.......?

ම්න්.....

මගෙ මුන පුරාවටම පාන්පිටි ගාලා වගේ ...හත් අවුරුද්දකින් ගසපු නැති හුනු කොට්ටෙ හින්දා මගෙ මූන තනිකරම ජයරත්න එකේ එම්බාම් පාරක් ගහපු මිනියක්  වගේ වෙනකොට මොනා උනත් කියලා මන් මුලිම්ම් මස්සිනාට ටෝක දාලා සිරික්කිය දානවත් එක්කම මං බලාගන අපෙ එකාගෙ මූන තනිකරම කුන්ඩටහට්ටියක් වෙලා ගියා...එක හරි මගුලක්නෙ.......මස්සිනානෙ......වෙන එකෙක් ඈ.......මොකද වෙන්නෙ පොඩ්ඩක් ආස්සරෙ කෙරුවට..........

D€VOT€D TO ¥OU🖤(✅✔️)Where stories live. Discover now