Main Characters Introduction

64 11 1
                                    

ජන්ග්කුක් ජොන්, නගරයේ ජීවත් වන තරුණ ජාන ඉංජිනේරු විද්‍යාඥයෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ජන්ග්කුක් ජොන්, නගරයේ ජීවත් වන තරුණ ජාන ඉංජිනේරු විද්‍යාඥයෙක්..
තරමක් නිහඬ චරිතයක් වගේ ම ඉවසීමක් නැති කෙනෙක්..




තරමක් නිහඬ චරිතයක් වගේ ම ඉවසීමක් නැති කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ජන්ග්කුක් ට ගමේදි අහම්බෙන් මුණ ගැහෙන තරුණයා.. ටේහියුන් කිම්..
ලැජ්ජාශීලි මොලොක් ගතිගුණ ටේහියුන් ට තිබුණා.. ඒ වගේම සමාජශීලීයි..





ජිමින් පාර්ක්, ජන්ග්කුක් එක්ක වැඩ කරන ජන්ග්කුක් ගේ හොඳම යාළුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජිමින් පාර්ක්, ජන්ග්කුක් එක්ක වැඩ කරන ජන්ග්කුක් ගේ හොඳම යාළුවා..




ලාලිසා මනෝබන් හෝ ලීසා, වෘත්තියෙන් රහස් පරීක්ෂකවරියක් විදියට වැඩ කරනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලාලිසා මනෝබන් හෝ ලීසා, වෘත්තියෙන් රහස් පරීක්ෂකවරියක් විදියට වැඩ කරනවා..

* කතාවේ ඉස්සරහට එන්න නියමිත චරිතයක්..



ජිසෝ කිම්, ජිමින් ගේ ගමේ ජීවත් වෙන තවත් එක් ගෑනු ළමයෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජිසෝ කිම්, ජිමින් ගේ ගමේ ජීවත් වෙන තවත් එක් ගෑනු ළමයෙක්.. රෝස් ගේ හොඳම මිතුරිය වන ඇය ගුරුවරියක් වශයෙන් සේවය කරනවා..

රෝස් පාර්ක්, ජිමින් ගේ ඥාති සොහොයුරියක් වන ඇය තවමත් විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්..










* රසික ප්‍රබන්ධයක් වගේම මේ කතාවේ ප්‍රධාන චරිත වල ඉන්නේ BTS, Blackpink කණ්ඩායම් වල සාමාජිකයන්...

ඒ වගේම මං අනික් සාමාජිකයෝ කතාව අතරින් දැම්මට එයාලා ප්‍රධාන චරිත නෙවෙයි.. ඒ හින්දා මෙතනට දැම්මේ නෑ..

 || Mystery of the Miracle Farm || ✓Where stories live. Discover now