𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 03

194 42 2
                                    

(taekook home)

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

(taekook home)

ජන්කූක් ටේහ්‍යුන් දෙන්නම හිටියෙ ලන්ච් එකත් අරන් ඉවර වෙලා ගාඩ්න් එකේ වැඩ කරන ගමන්...ජන්කූක් ටිකක් උසට වැවිලා තිබුන පැල ටික ගානට කපමින් හිටියා...ටේහ්‍යුන් ගලවලා දාපු තනකොල අතුගාමින් හිටියා...

ටේහ්‍යුන් දැක්කා ජන්කූක්ගෙ ඔලුවෙ කපමින් හිටපු පැලවල කොලයක් රැඳිලා තියෙනවා...ටේහ්‍යුන් හිමින් සැරේ එතනට ලන් වෙලා ඒක අයින් කරන්න හැදුවා...ජන්කූක් හිටියෙ එයා පැල වල මුදුන කපන්න බැරි නිසා පොඩි බංකුවක් උඩ නැගලා...

ජන්කූක් දැනුනා තමන්ගෙ බෙල්ල පිටිපස්සෙන් උණුසුම් හුස්ම වැදෙනවා...ඇත්තම කිව්වොත් ජන්කූක් ඒකට බය වුනා...මොකක්ද බලන්න එකපාරටම පිටිපස්ස හැරුනම ජන්කූක් දැක්කෙ තමන්ගෙ මූනට ඕනවටත් වඩා ලඟින් තියෙන ටේහ්‍යුන්ගෙ මූන ඒත් එක්කම කලබල වුන ජන්කූක් එතනින් වැටෙන්න ගියත් එයාට දැනුනා ආරක්ෂාකාරීව අතක් එයාගෙ ඉන වටේ පැටලෙනවා...

ජන්කූක් හිමින් ඇස් ඇරියා...එයා දැක්කා එයාගෙ ඇස් දිහා බලන් ඉන්න ටේහ්‍යුන්ව...ඒ වගේම ටේහ්‍යුන් හිටියෙ කවදාවත් මෙච්චර ලඟින් දැකලා නැති ජන්කූක්ගෙ මූනේ අතරමං වෙලා...බෝල ඇස්,එච්චරම දිග නැති ඇහි පිහාටු,ලැජ්ජාවට රතු ගැහිලා තියෙන කම්මුල්,රෝස පාට තොල් මේ හැමදෙයක් ගාවම ටේහ්‍යුන්ගෙ ඇස් කිසිම කලබලයක් නැතුවම ගමන් කරා...

ඒ අතරෙ ජන්කූක් බලන් හිටියෙ තමන්ගෙ කඩවසම් සැමියා දිහා...විස්තර කරන්න බැරි අමුතුම සරාගී කඩවසම් බවක් එයා දැක්කා...ටේහ්‍යුන් එහෙම්ම ජන්කූක්ගෙ රෝස තොල් වලට නැමුනා...

ජන්කූක්ට දැනුනා තමන්ගෙ තොල් තවත් සීතල තොලකට මැදි වෙනවා...

ටේහ්‍යුන් ජන්කූක්ගෙ යටි තොල දත් අතරට අරගෙන කිසිම හදිසියක් නැතුවම උරන්න ගත්තා...මාරුවෙන් මාරුවට ජන්කූක්ගෙ උඩු තොලත් යටි තොලත් ඉරුව ටේහ්‍යුන් ආයෙ ආයෙත් තමන්ගෙ හාදුව ගැඹුරටම අරන් ගියා...

ටේහ්‍යුන් හිටියෙ මත් වෙලා...ටේහ්‍යුන්ට දැනුනා අමුතුම රසයක්...මීට කලින් කවදාවත් දැනිලා නැති රසක්...ඒ වගේම ජන්කූක් වුනත් හිටියෙ හාදුවෙ ගැඹුරටම ගිහින්...ජන්කූක්ට ඕන වුනේ නැ ඒක නවත්තන්න...

ටේහ්‍යුන් දෙන්නටම හුස්ම ගන්න අමාරු වුන නිසා සිපගැනීම නවත්තලා එයාගෙ ඇස් දිහා බලන් ඉන්න ජන්කූක්ගෙ ඇස් දිහා බැලුවා...ඒවා වෙනදා වගේ නෙමෙයි අද මේ මොහොතෙ කියවන්න අමාරු හැඟීම් වලින් පිරිලා දිලිසෙනවා කියලා ටේහ්‍යුන් දැක්කා...

ජන්කූක් වුනත් දැක්කා අද ටේහ්‍යුන්ගෙ ඇස් වෙනදා වගේ නැතුව ලස්සනට දිලිසෙනවා...ජන්කූක් ටේහ්‍යුන් එක්ක ලස්සනට හිනා වුනා හරියට ටේහ්‍යුන්ගෙ ඇස්වල තියෙන දේ තේරුම් ගත්තා වගේ...ටේහ්‍යුන්නුත් ජන්කූක් එක්ක ලස්සනට හිනා වුනා එයත් හරියට ජන්කූක්ගෙ ඇස් වලින් කියන දේ තේරුම් ගත්තා වගේ...

ඒක ඇත්ත ටේහ්‍යුන්ට වගේම ජන්කූක්ටත් පුළුවන් වුනා තේරුම් ගන්න ඒ දෙන්නගෙම ඇස්වලින් කියන්නෙ මොනවද කියලා...

මොකද,

ඇස් බොරු කියන්නෙ නැහැ!

ටේහ්‍යුන් ජන්කූක් දෙන්නා හිටියෙ එතනම තණබිස්සෙ වාඩි වෙලා...ජන්කූක් වැටෙනකොට ටේහ්‍යුන්ගෙ අතට බර දීලා හිටියත් හාදුවෙ ගැඹුරටම යනකොට දෙන්නම තමන්ට පහසු වෙන්න එතනම බිමින් වාඩි වුනා...

දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් ඕන වුනේ නැහැ වුන දේට සමාව ගන්න මොකද එයාලා කසාද බැඳපු අය නිසා නෙමෙයි මොකද දැන් ඉදන් එයාලා එකිනෙකාගෙ ඇස් එක්ක කතා කරන්න පටන් අරන් තිබුන නිසා...






💕

Eyes don't lie || 𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊 ||✅Où les histoires vivent. Découvrez maintenant