𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 09

217 40 11
                                    

"ඇත්තමයි හබී මෙහේ හරිම ලස්සනයිනේ" අද සිකුරාදා දවසක්...ටේහ්‍යුන් නිවාඩුවක් ගත්තෙ එයාලා කවදාවත් හස්බන්ඩ්ලා විදියට ඇවිදින්න ඇවිත් නැති නිසා..ටේහ්‍යුන් ජන්කූක් දෙන්නා හිටියෙ  සකුරා මල් ගස් වලින් හැඩ වුන පාරක...

"ම්ම් ඔයා කැමතීනේද?" ටේහ්‍යුන් ජන්කූක්ගෙ අල්ලගෙන ඉන්න අත පිරිමදිමින් කිව්වා

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.

"ම්ම් ඔයා කැමතීනේද?" ටේහ්‍යුන් ජන්කූක්ගෙ අල්ලගෙන ඉන්න අත පිරිමදිමින් කිව්වා..."නැතුව මම ගොඩක් කැමති" ජන්කූක් ටේහ්‍යුන් දිහා බලලා හිනා වුනා..."යේ"ජන්කූක් තිබුන ආසාවටත් එක්ක ටේහ්‍යුන්ගෙ අතඇරලා ඉස්සරහට දුවගෙන ගියා...

"ඒයි කුකී ඔහොම ඉන්න දුවන්න එපා ලමයෝ වැටෙයි" ටේහ්‍යුන් බය වුනේ ජන්කූක්ගෙ දාංගලේට මොනවා හරි කරගනී කියලා..."අනේ මන්දා මෙයානම්" ටේහ්‍යුන් හිනා වුනා...ටේහ්‍යුන් බලන් හිටියෙ හා පැංචෙක් වගේ අහෙට මෙහෙට පැන පැන දුවන ජන්කූක් දිහා...

අද සතියේ දවසක් නිසා මිනිස්සු එච්චර ඇවිත් හිටියෙ නැහැ...නැතිම තරම්...ජන්කූක්ගෙ හිනාව ඈතට පැතිරිලා ගියා...ජන්කූක් ඉන්නෙ ගොඩක් සතුටින් එයා මීට කලින් ටේහ්‍යුන් එක්ක ඇවිදින්න ආවත් ඒ යාලුවෙක් විදියට...හැබැයි දැන් එයාලා ජෝඩුවක් විදියට ඇවිත් ඒකයි ජන්කූක්ට ඉවසන්න බැරි සතුට...

ටේහ්‍යුන් වුනත් ජන්කූක්ගෙ දිලිසෙන සතුටින් පිරුන ඇස් දිහා බලලා සතුටු වුනා...








"අම්මෝ මටනම් මහන්සි කුකී,ඔයාට මහන්සි නැත්ද අනේ?" ටේහ්‍යුන් ඇහුවො රෑ වෙලා කියලවත් ගානක් නැතුව එයාගෙ අතේ එල්ලිලා සතුටින් උඩ පැන පැන යන ජන්කූක්ගෙන්...

"නැ,අයියෝ හබී ඔයා දැන් නාකී" ජන්කූක් එහෙම කියලා හයියෙන් හිනා වුනා..."අනේ ඇත්තට මම නාකි නැ බලන්න මම හැන්ඩියා හහ්" ටේහ්‍යුන් එහෙම කියලා ජන්කූක්ට බොරුවට ඔරවලා මූන පුම්බගෙන අහක බලාගත්තා...ජන්කූක් ආයෙ හිනා වුනේ ටේහ්‍යුන් හුරතල් විදියට මූන පුම්බගත්ත එකට....

Eyes don't lie || 𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊 ||✅Onde as histórias ganham vida. Descobre agora