𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 06

163 34 2
                                    

ටේහ්‍යුන් හිටියෙ එයාගෙ පපුව උඩ සනීපෙට නිදාගෙන ඉන්න ජන්කූක් දිහා බලාගෙන...ටේහ්‍යුන්ට හිතුනෙම ඒ ලස්සන බලන් ඉන්න තමන්ට ජීවත් වෙන්න තියෙන කාලෙම මදි වෙයි කියලා...

"කූක් දැන් නැගිටින්න බබා"ටේහ්‍යුන් ජන්කූක්ගෙ කොන්ඩෙ අස්සෙන් ඇඟිලි ගෙනියන ගමන් කිව්වා..."ම්ම්හ්"ජන්කූක් ටේහ්‍යුන්ට තව ටිකක් තුරුල් වුනා...

"බබා නැගිටින්නකෝ,ලන්ච් ගන්න ඕන,දැන් වෙලාව 12.15" ටේහ්‍යුන් බාගෙට නැගිටලා ඉන්න ජන්කූක්ගෙ කනට කරලා රහසින් වගේ කිව්වා..."ගුඩ් මෝනින් ටේ" ජන්කූක් ටේහ්‍යුන්ගෙ පපුවට කිස් එකක් දුන්නා...

"යමු වොශ් කරලා මොනවා හරි කමු" ටේහ්‍යුන් ජන්කූක්වත් අරගෙන පැරණි තාලෙ කුඩා කාමරයෙ පැත්තක තියෙන බාත්රූම් එකට ගියා...

"යමු වොශ් කරලා මොනවා හරි කමු" ටේහ්‍යුන් ජන්කූක්වත් අරගෙන පැරණි තාලෙ කුඩා කාමරයෙ පැත්තක තියෙන බාත්රූම් එකට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


.

.

.

.

.

.

.

.

.

"එතකොට දැන් අපිට පාටි ඕන දෙන්නගෙ එක්වීම වෙනුවෙන්" ජිමින් කිව්වෙ යුන්ගි දිහා බලලා හිනාවෙලා...කට්ටියම හිටියෙ ටේහ්‍යුන් ජන්කූක් දෙන්නගෙ ගෙදර ගාඩ්න් එකේ කුඩා මේසය වටේ ඇති පුටු වල වාඩි වෙලා තේ බොන ගමන්...

"ඔව් ඔව්" යුන්ගි ටේහ්‍යුන් ජන්කූක් දිහා බැලුවා...ටේහ්‍යුන් ජන්කූක් දිහා බලලා හිනා වුනා..."හරි හරි හ්‍යුන් ඉතින් අපි අදම පාටි එක දාමු" ටේහ්‍යුන් කිව්වා...ජන්කූක් ජිමින් දෙන්නා ඇස් ලොකු කරන් ටේහ්‍යුන් දිහා බැලුවා...

"ඇත්තටම" ජන්කූක් පුදුමෙන් ටේහ්‍යුන්ගෙන් ඇහුවා..."යස් බේබි" ටේහ්‍යුන් ජන්කූක් දිහා බලලා smirk කරා..."එතකොට ඕන කරන ඒවා"ජිමින් ටේහ්‍යුන්ගෙන් ඇහුවා...

Eyes don't lie || 𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊 ||✅Where stories live. Discover now