𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 01

489 56 1
                                    

" ටේහ්‍යුන් දැන් යන්නෙ කොහොමද?" පාක් ජිමින්,ටේහ්‍යුන් නැමැති පුද්ගලයාගෙ මිත්‍රයා..."මම තව ටිකක් ඉඳලම යනවා ජිමින්,ඔයා යන්න" ටේහ්‍යුන් තමන්ගෙ කාර්යාල කාමරයෙ ඇති තමන්ට වෙන්වුන කාර්යාල මේසය අසල ඇති පුටුවෙහි වාඩි වී ශර්ලක් හෝම්ස් පොතකට සමවැදිලා හිටියා...

"මම තව ටිකක් ඉඳලම යනවා ජිමින්,ඔයා යන්න" ටේහ්‍යුන් තමන්ගෙ කාර්යාල කාමරයෙ ඇති තමන්ට වෙන්වුන කාර්යාල මේසය අසල ඇති පුටුවෙහි වාඩි වී ශර්ලක් හෝම්ස් පොතකට සමවැදිලා හිටියා

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

"හරි එහෙනම් මම යන්නම් ටේහ්‍යුන්,පරිස්සමින් ඉන්න" ජිමින් තමන්ගෙ වාහනයේ යතුර අතට ගන්න ගමන් කිව්වා..."හොඳයි" ටේහ්‍යුන් එක වතාවක් ජිමින් දිහා බලලා ආයෙත් පොතට අවදානය යොමු කරා...

"හ්ම්ම්" ටේහ්‍යුන් ටිකක් වෙලා පොත කියවලා ගැඹුරු හුස්මක් නිදහස් කරලා පොත වහලා පැත්තකින් තිබ්බා...

ටේහ්‍යුන් එහෙමත් නැත්නම් කිම් ටේහ්‍යුන් කියන්නෙ පැරිස් වල ඉන්න දක්ෂ හොඳම නීතිඥවරයෙක්...ටේහ්‍යුන් තමන්ගෙ දෙමව්පියන් එක්ක පුංචි කාලෙ ඉදන්ම පැරිස් වල හැදුන වැඩුන කෙනෙක් නිසා එයාට මේ පැරිස් ජීවිතය අලුත් දෙයක් වුනේ නැහැ...

ටේහ්‍යුන් කියන්නෙ විවාහක පුද්ගලයෙක්...අලුත විවාහක වුන කෙනෙක්...එයාගෙ කසාද ජීවිතය සතුටුදායක එකක්ද එහෙමත් නැත්නම් මොන විදියෙ එකක්ද කියන්න ටේහ්‍යුන්වත් අඩුගානෙ තේරුම්ගන්න උත්සහා කරන්නෙ නැහැ...

ටේහ්‍යුන් තමන් වාඩි වෙලා හිටිය තැනින් නැගිටලා තමන්ගෙ බෑග් එකට ඕන කරන ෆයිල්ස් ටික අරගෙන දාගත්තා...තමන්ගෙ කන්නාඩි දෙක ගලවලා පෙට්ටියට දාගෙන ඒකත් බෑග් එකට දාගෙන වාහනේ යතුර අරන් කාර්යාල කාමරයෙන් එලියට ආවා...

.

.

.

.

.

.

.

.

Eyes don't lie || 𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊 ||✅Tempat cerita menjadi hidup. Temukan sekarang