𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 19

173 38 13
                                    

(කවිය) song එන අහන ගමන් කියවන්න කැමතිනම්.

ටේහ්‍යුන්ගෙ ලොකු වුන ඇස් වලින් කඳුලු කඩාගෙන හැලුනා...අතේ තිබුන බෑග් එකයි ජන්කූක්ට ගෙනාපු ටියුලිප් මල් පොකුරයි ටේහ්‍යුන්ගෙ අතින් අතඇරුනා...

ටේහ්‍යුන්ට දැනුනා තමන්ගෙ කකුල් එකතැන ලොක් වෙලා වගේ කියලා...ටේහ්‍යුන් ගැහෙන පපුවත් එක්ක හිමින් හිමින් ඉස්සරහට අඩිය තියලා ඇඳ ලඟටයා...එයාගෙ ඉස්සරහා තියෙන දර්ශනය දැක්කම ටේහ්‍යුන්ට දැනුනා එයාගෙ මුලු ලෝකෙම කඩා වැටුනා කියලා...ඒ අහිංසක ඇස් හරි අතරමං වුනා...

එයාට දැනුනා එයාගෙ හදවත හිස් වෙලා යන හැඟීමක්...

එයා උඩ බැලුවා...ඒත් කොහොමද ටේහ්‍යුන් ඒ මූන බලන්නෙ...ඒත් එයාට ඒක කරන්නම වෙනවා...ටේහ්‍යුන් අසරණ ඇස් වලින් හිමින් සැරේ උඩ බැලුවා...තාමත් ඒ ඇස් වලින් කඳුලු කඩාහැලෙනවා...


































" ජන්කූක්!!!!!!!" ටේහ්‍යුන් එකපාරටම මහා හයියෙන් කෑ ගැහුවා...ඇඳට උඩින් තියෙන බාල්කෙක එල්ලිලා ඉන්න ජන්කූක්ගෙ කකුල් දෙක ටේහ්‍යුන් බදාගෙන කෑ ගහලා ඇඬුවා...

ඇඳට උඩින් තියෙන බාල්කෙක එල්ලිලා ඉන්න ජන්කූක්ගෙ කකුල් දෙක ටේහ්‍යුන් බදාගෙන කෑ ගහලා ඇඬුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටේහ්‍යුන්ට දැනුනා තාමත් ඒ පුංචි ශරීරය උණුසුම් කියලා...ටේහ්‍යුන් අඩ අඩා ජන්කූක්ගෙ කකුල් දෙක සිපගත්තා...මොන දේ වුනත් ඒ කකුල් තාමත් රෝස පාටට තිබුනා...ටේහ්‍යුන් ඉක්මනටම කාමරේ තිබුන පුටුවක් ගෙනත් ඒක ඇඳ උඩින් කියලා ඒකට නැග්ගා...

ජන්කූක්ගෙ බෙල්ලට හිරවෙලා තියෙන ගැටේ ටේහ්‍යුන් ජන්කූක් බදාගෙනම අමාරුවෙන් ගලවලා දැම්මා...එහෙම්ම කිසිම පනක් නැති ජන්කූක්ගෙ සිරුර එක්කම ටේහ්‍යුන් ඇදට කඩන් වැටුනා...පුටුව පැත්තකට විසිකරලා ටේහ්‍යුන් ජන්කූක්ගෙ මූන තමන්ගෙ අත් අතරට අරගත්තා...

Eyes don't lie || 𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊 ||✅Where stories live. Discover now