A/N

1.1K 236 48
                                    

මේ අහන්නකො ළමයි.. මම ඔයාල දාන කමෙන්ට් දකිනවා ඒව මම හෙන ආසාවෙන් කියවන්නෙ..🙈 හැබැයි මට හිතෙනවා ඔයාල ආසි එකට කැමති නෑ කියල.. ආසි පලවෙනි එපිය 600 ගානක් කියවල තියෙනවා ඒත් 100ක් වත් වෝට් නෑනෙ..

එහෙම වෙද්දි ඇත්තටම මට දුකයි..මොකද මම කතාව ඉල්ලන කීප දෙනෙක් නිසා දෙනව මිසක් ඇත්තටම හිතට අවුල් වෝට් මෙහෙම නැති වෙද්දි.. හොරෙන්ම කියවල කමෙන්ට් නොදා හිටියට අඩු තරමෙ මම කරන මහන්සියට වෝට් එකක් දෙන්න බැරි කමක් නෑ නේද....?

Who are you එකත් delete කරනව මම ලගදිම.. ආසි එකටත් වීව්ස් විතරක් තිබිල වෝට් නැති උනොත් අයින් කරල දානවා..

මම මෙහෙම දේවල් කියන්න හිතුවෙ නෑ ඔයාලට.. ඒත් මම fb දාන පෝස්ට් එකට ආසි ඕන කියල එන කමෙන්ට් තරම්වත් කතාවට එන් නෑ..

කැමීලියා උනත් ඊයෙ දෙනව කිව්වට දෙන්න බැරි උනේ මම ලියල තිබ්බත් ඇගේ අමාරුවට නින්ද ගිය නිසා.. මොකද මම ලෙඩ වෙලා ටිකක් අමාරුවෙන් ඉන්නෙ.. ඒ හින්ද මම මොන අමාරු කම තිබ්බත් මේ කතා ටික දෙනව ඔයාල නිසාම.. ඉතින් මේ නිරූට ඕන හැමදාම ඔයාලගෙ ආදරේ විතරයි එතනින් එහාට මට මුකුත්ම එපා..

( මේ ඉන්නෙ මම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( මේ ඉන්නෙ මම..😌 දැකල නැති අයට ඕන් බලා ගන්න පුලුවන්..😁 )

ආදරෙයි මගෙ රීඩකයො හැමෝටම.. ❤️

ආසි 💣 ( ✔️ )Where stories live. Discover now