22 කොටස ✴️

1.2K 300 49
                                    

වෙච්ච හැමදේම හීනයක් කියලමයි මට හිතුනෙ.. කට්ට කළුවරේ එක එක තරු , මන්දාකින්, ලෝක බෝල ඔලුව වටේ කැරකෙනවා කැරකෙනවා වගේ පෙනෙනවත් එක්කම මම හෙමින් හෙමින් ඇස් ඇරියා..

ආසිගෙ රෝස මල නැගිට්ටද...?

මගෙ ඇස් ඉස්සරහින් පේන බොද වෙච්ච චායාවන් එක්ක මම ඇස් තද කරල ආයෙ වට පිටත් මගෙ ඉස්සරහ ඉන්න එකා දිහාත් බැලුවමයි මට හරියටම දකින්න ලැබුනෙ ඒ හිටියෙ මට පාරෙදි සිහි නැති වෙන්නාම් ගහපු තඩි මිනිහ කියල..

ම...ම..කොහෙ...ද...මේ...ඉන්නෙ...

ගුරූගෙ පොට් එකේ...ඒත් ඇයි උබ නිකන් බය වෙලා වගේ...

නක්කලේට වගේ හිනා වෙවී ඌ අහන දේවල් මම අහන් හිටියෙ බාගෙට ඇරුන ඇස් වලින් මගෙ ඉස්සරහම පුටුව උඩ ඉදන් ඉන්න නාකි තඩිය දිහායි උගෙ ලගම හිටන් ඉන්න තිත්ත කළු දිග් දණ්ඩයි දිහයි මාරුවෙන් මාරුවට බලපු මගෙ ඔලුව කැරකෙනව වගේ දැනෙද්දි පාලනයක් නැති මගෙ ඔලුව ආයෙත් පහලට කඩන් වැටුන..

ඇස් ඇරපන් කොල්ලො..දැන් ඇති සැප ගත්ත හීන දැක දැක....

ආහ්හ්....

ලී පුටුවකට තියල ගැට ගහල තිබ්බ මට අත පය හොල්ල ගන්නවත් බැරි වෙද්දි මගෙ බෙල්ල කඩන් වැටුන හන්ද අර මිනිහ කොණ්ඩෙන් ඇදල ඔලුව පිටි පස්සට කරල මගෙ ඇස් දිහා බලන් කියපු දේවල් වලට වඩා ඒ මිනිහගෙ අතට අහු වෙලා තිබ්බ මගෙ කෙස් ගස් ඇදෙද්දි ගොඩක් රිදුන.. මොකද නලල පැලිල දැනටම ලේ ගලන හන්ද ඒ තුවාලෙන් වගේම දණිස් වලින් ගලපු ලේ ගල් වෙලා තියෙද්දි මගෙ ඇග පතින් ආවෙ දරා ගන්න බැරි කැක්කුමක්..

උබෙ අප්පා අපිට නොගෙව්ව ණය උබෙන් අපිට ගන්න සිද්ද වෙනවා කොල්ලො...

මහ පෙරේත බැල්මක් දාන් ඌ කියපු දේට මගෙ ඇගම හිරි වැටිල ගියා වැගේ දැනෙන්න ගත්තෙ..

ම..ගෙන්...මොනා...ද...උබලට...ඕන...

ඇග...

අහ්...

උබෙ ඔය ලස්සන ඇග අපි හැමෝටම බෙදල දියන් රස බලන්න..

තොල කට ලෙව කකා ඌ කියපු විදිහට මට තේරුනේ වෙන්න යන්නෙ නම් හොද දෙයක් නෙමෙයි කියල.. මගෙ කරුමෙට ආසි මාව බේරගන්න නාවොත් මට සිද්ද වෙන්නෙ මුන්ගෙ අතින් ඉදුල් වෙලා මැරිල යන්න කියල හිතෙද්දි මට කෑ ගහල අඬන්න ඕන උනා..

ආසි 💣 ( ✔️ )Where stories live. Discover now