26 කොටස ✴️

1.4K 296 163
                                    

එයාට මගෙ තොල් සිප ගන්න ඉඩ දීල මම හෙල්ලෙන්නෙවත් නැතුව හිටියට මමත් හැඟීම් දැනීම් තියන ලේ , මස් නහර වලින් හැදුන මනුස්සයෙක් හැටියට ඉවසගෙන ඉන්න බැරිම තැන  එයාගෙ ඉන හරිය අතින් මිරික මිරික මම තරමක් රළුව ඒ සිනිදු දෙතොල් සිප ගන්න පටන් ගද්දි එයාගෙ කටින් විටින් විට කෙදිරිලි සද්ද විතරක් පිට කරන නිසාම මගෙ හිතම පිස්සු නටන්න අරන් තිබ්බ...

පළවෙනි වතාවට මම හාදුවක් ආසාවෙන් විදිනවා..හ්ම් මගෙ චෙල්ලෝගෙ දෙතොල් නම් උමතුවක් ගැලවෙන්න බැරි තරමට මාව තව තවත් ඒ තොල් වලින් එන රසයත් එක්ක මගෙ හැඟීම් ගිනි කන්දක් වගේ පුපුරන්න යනවා කියන එක දැනුන සැනින් මම එයාගෙ තොල් අතෑරල එයාගෙ ඇග උඩින් අයින් වෙලා ඇඳෙන් බිමට බැස්සා..

අනේ...ආසි.........

මොකද්ද අද උබට වෙලා තියෙන්නෙ චෙල්ලෝ...කවදාවත් නැතුව මොකද මේ මාව අවුස්සගන්න හදන්නෙ....

සිප ගැනීමට වශී වෙලා හිටපු එයා මම එයාගෙන් ඈත් උන එකෙන් කන් කෙදිරි ගගා මන් දිහා අතක් දික් කරගෙන තොලත් උල් කරන් එන්න කියල ඇස් වලින් ඉගි කරද්දි මම එයාට තරමක් හයියෙන් කෑ ගැහුව.. හරියට මේක හැසිරෙන්නෙ ලිංගික උත්තේජන පෙත්තක් ගහල වගේනෙ.. ඒ තරමට අසහන කාරයෙක් වගේ හැසිරෙන්නෙ අද මගෙ ලග.. බිව්ව කියල මෙහෙම දේවලුත් කරනවද කොල්ලෙක් උනාම.. අනික මෙතන මම වෙනුවට වෙන කොල්ලෙක් හිටිය නම් මූ ඒක එක්කත් බුධිය ගනීනෙ අසිහියෙන්....

ම..ට...ඔයාගෙ...මෙයාව...ඕනෙනෙ...

ආ..හ්...යකෝ...මොනා විකරද මේ කරන්නෙ...........

එයා දිහා බලාගෙන කල්පනා කර කර හිටපු මාව ගස්සිලා ගියෙ නර පනුව වගේ බඩගාන් ඇවිත් එයා මගෙ dic# එක අල්ලල කියපු කැත කතාවට.. රතු වෙලා තියෙන එයාගෙ ඇස් දිහා බලාගෙනම මම එයාව තල්ලු කරල පස්සට පැනල මේසෙ උඩ තිබ්බ වතුර ජොග්ගුව අරන්  එයාගෙ ඔලුවට වැක්කෙරුවෙ හොද සිහිය ගන්න කියල හිතල...

අහ්..බ්බ්...ආසි......

මොන ජරාවක්ද උබ අද බිව්වෙ ආ...

ම්හ්ක්..මම..මොකද්ද...කරපු....වරද...ඉතින්....

මම වතුර වක්කරපු විදිහට එයාගෙ නහයෙත් වතුර ගිහින් දගලල කරල ඇඳෙන් ඉද ගත්ත එයා මූණ දිගේ වැක්කෙරෙන වතුර පිහිද පිහිද මන් දිහා බලන් හිටියෙ අඬන්න ඔන්නෙ මෙන්න මුදා හදාගෙන...

ආසි 💣 ( ✔️ )Where stories live. Discover now