29 කොටස ✴️

1.2K 273 33
                                    

ආසි P.O.V

හ්ම්ම්...ම්ම්ම්...ම්ම්ම්...

හයියෝ අඬන්න එපා බබා...

එයා ගලන කඳුලු එක අතකින් පිහිද පිහිද මම අහපු දේට කැමති කියන්න ඔලුව උඩට පහලට කරද්දි මම මගෙ කොල්ලව තුරුල් කරගෙන එයාගෙ පිට අත ගාන්න ගත්තෙ හිනා වෙවී...

දැන් මම හිනා වෙන්නත් දන්නවා.....

ඔව් මම දැන් ඕනවටත් වඩා හිනා වෙනවා...ඒකත් මගෙ ආදරේ වෙනුවෙන්.. එයා නිසා ඉස්සර හිටපු ආසි ගොඩක් වෙනස් වෙලා.. ආර්යා කියන විදිහට මම හොද මනුස්සයෙක් වෙන්න අරගෙන මගෙ චෙල්ලො නිසා..ඉතින් මට සතුටුයි මේ ලෝකෙ හැම මිනිහෙක්ටම වඩා සතුටින් ඉන්නෙ මම කියලයි මට දැනෙන්නෙ.. මොකද අද මම එයාට ප්‍රපෝස් කරා...

රෝස මලක් තියා මොන කෙහෙල් මලක්වත් එයාට නොදීම මම එයාට කෑම කන ගමන් ඉද්දි ප්‍රපෝස් කරේ නම් ලොකු හේතුවක් ඇතුව..

දැන් ඇති බබා ඇඬුවා...

ම්හ්ක්...

කෝ ඉතින් ඉක්මනට කන්නකො..

මොකද්ද තියෙන හදිසිය ආ....

මම එයාට කෑම කන්න කියල හදිසි කරද්දි මෙච්චර වෙලා හොටු පෙරන් අඬපු කොල්ල මට රවාගෙන ඇහිබැමකුත් උඩ දාන් මොකද ඔච්චර හදිසි අහද්දි මම බෙල්ල පිටි පස්ස කකහ ඉන්න තැනින් නැගිට්ටෙ දැන් මම එයාට කියන්න යන දෙයින් අනිවාරෙන් එයාගෙන් පිඟන් පාර කන්න වෙයි කියල දන්න නිසා...

මේ..මේකයි...මම....ආස...ඉක්මන...ටම...

ඕ...ඉක්මනටම..මොනව...කරන්නද...?

උබව පෙරලන් පු# කන්න.............

යා...ඉන්නව ඔහොම........

එයා ඉදුල් අතින්ම මට ගහන්න නැගිටින්න යද්දිම මම හිනා වෙවීම දුවල ඉක්මනට උඩට ආවෙ යක්ස හාවගෙ නියපොතු වලින් දරුණු පහරවල් වලට ලක් වෙන්න බැරි නිසා..

-
-
-
-
-
-

රෑ හතට විතර දෙන්න එක්කම ඇඳට වැටුනෙ කාල බීල කිචන් එකත් අස් කරල දාල වොශ් එකකුත් දාගෙන එහෙම.. එයා නම් මගෙ බඩ උඩින් අතකුත් දාන් පපුවට ඔලුව තියන් ඉද්දි මම එයාගෙ හිසකෙස් අතරින් මගෙ ඇඟිලි තුඩ යවන ගමන් හිස්මුදුනට හාදු තියන්න ගත්තා..

ආසි 💣 ( ✔️ )Where stories live. Discover now