33 කොටස ✴️

1K 232 28
                                    

සූර් P.O.V

අහ් ඒයි..ඔයා මට කිව්වෙ නෑනෙ ඔයාට අක්ක කෙනෙක් හිටිය කියල.......

හෝදපු මගෙ රෙදි ටික නව නව ඉන්න ආසිගෙන් මම මේ උදේ ඉදන්ම අහන්නෙ එයා මට හිටි ගමන් අක්ක කෙනෙක් එයාට හිටිය කියපු නිසා..

කිව්වෙ නෑ ඉතින්..පහුගිය දේවල් මතක් කරල රිද්දගන්න බැරි කමට.....

හ්ම්..එයා ගොඩක් ලස්සනයිද ඒයි..අඩු තරමෙ ෆොටෝ එකක්වත් නැද්ද ඔයා ලග.......

මම පලතුරු කෑලි කපපු ප්ලේට් එකකට වැඩේ දෙන ගමන් අම්මණ්ඩියෙක් වගේ ආසිගෙන් දහසක් ප්‍රශ්න කරද්දි එයා සැරෙන් සැරේ මන් දිහා බැලුවෙ නිකන් මොකාද දිහා බලන ගානට..

නෑ බබා.. අක්කගෙ කිසි මතකයක් දැන් වෙද්දි මන් ලග නෑ......

හ්ම්...එතකොට ඇයිද කියන්නකො ඔයාට අක්ක ගැන මට කියන්න හිතුනෙ.......

මම කෙසෙල් කෑල්ලක් කටේ දාගන්න ගමන් අහපු දේට ආසි රෙදි ටිකත් පැත්තකට දාල මගෙ ලගින් ඇවිත් ඉදගත්තා..

කාත් කවුරුත් නැති විදිහටම මම ඉන්න හිතුවට..මට ඕන උනේ නෑ තවත් ඔයාට මගෙයි අක්කගෙයි අතීතය ගැන හංගන්න..ඉතින් මම කාලයක් ගිහින් හරි ඔයාට ඇත්තම කිව්වෙ මගෙ හිතත් නිදහස් කරගන්න හිතාගෙන බබා................

එයා මගෙ අත පිරිමැද මැද කියපු දේට හිනා උන මම මගෙ ප්ලේට් එකේ තිබ්බ පලතුරු කෑල්ලක් එයාට කැව්වා..

මගෙ හබී දැන් ගොඩක් හොද වෙලානෙ.......

ආදරනීය වයිෆි කෙනෙක් ඉද්දි හබී නිකන්ම හොද වෙනවා තමයි.........

වයිෆ් වයිෆ් කියාගෙන එන්න එපා හරිද..........

මෙච්චර වෙලා රොමෑන්ටික් මූඩ් එකේ හිටපු මට කාලි වැහෙද්දි එයා හිනා වෙන්න ගත්තා..

එහෙනම් බබාලගෙ මමා කියන්නද...?

ආසි.......................

එයා මට විහිලු කරද්දි මම ගිරිය පුප්පන් කෑ ගැහුව..හිනා වෙවීම එයා මාව එයාගෙ පපුවට තුරුල් කරන් මගෙ හිස්මුදුනට හාදු තියන්න ගත්තා..

ඔයාට කේන්ති ගන්න හොද නෑ චෙල්ලො..........

මගෙ කනට කොදුරපු එයාගෙ පපුවට ගහල මම ප්ලේට් එකත් අරන් එතනින් යන්න යද්දිම එයාගෙන් මගෙ බෝල පුකට අතුල් පහරක් ලැබුනෙ..

ආසි 💣 ( ✔️ )Where stories live. Discover now