A/N

286 65 62
                                    


ඔන්න ඒ කතාවත් ඉවරයි එහෙනම්. මේක ටිකක් සංකීර්ණ ප්ලොට් එකක්. කතාවෙ මුල ඉඳන්ම තිබුණ දේවල් එකකට එකක් සම්බන්ධ කර කර ආවෙ ඉතින් අවධානයෙන් කියෙව්වා නම් කතාව රස විඳින්න පුළුවන් වෙන්න ඇති. 

වැම්පයර්ස්ලා ගැන කතාවක් ලියද්දි මට ඕන වුණා හැමදාම දකින දේවල් නැතුව මගේම නිර්මාණයක් කරන්න. ඉතින් ක්වීන්මෙයාර් කියලා දෙයක් හදලා ලියාගෙන ගියත් මට කතාව මැදදි හිතුනා අලුත්ම දෙයක් නිසා කියවන අය මේක කොහොම ගනියිද දන්නෑ කියලා. අන්තිමට යද්දි නම් මට හිතුනා මම සාර්ථකයි කියලා. ඒත් මම සාර්ථකව ලියුවද කියලා ඔයාලම තීරණය කරන්න.

මේක ටිකක් Dark Fantasy පැත්තට යන කතාවක්. ඒ වගේම ආත්ම කතාවකුත් තිබුණ නිසා ටිකක් හොරර් පැත්තටත් යනවා. ඉතින් කතාව කියවපු ඔයාලගෙ අත්දැකීම ගැන කියන්න. ඔයාලට කතාව හොඳට තිබුණද? කතාවට ආස වුනාද? ඔය සේරම කියන්න.

කතාවෙ කැමතිම චරිතෙ මොකක්ද කියලත් කියන්න.

එහෙනම් ඉතින් හැමෝම කමෙන්ට් එකක් දාලා අදහස් කියයි කියලා හිතනවා. 

කතාව කියවපු වෝට් කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි!


Blue Rose 💙🥀


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Wish For Queenmare || KTH ✓Where stories live. Discover now