1 කොටස

2.2K 163 7
                                    

සිනෙත් pov

චටාස්

ආව්!!!මොන මගුලක්ද යකොව්???

ආතල් එකෙ ක්ලාස් එක ඇතුලට යන්න හදපු මට වැදුනෙ පිට කිස් කන්න පාරක්..ඒ වැදිච්ච පාරත් එක්ක ගැහුව එකාගෙ අත්තා මුත්තා කිරිකිත්තගෙ ජාතිය ඉදං මතක් කරං පිටිපස්ස හැරුනත් මං දැක්කෙ හිකි හිකි ගගා හිනා වෙවී ඉන්න මගෙ මෙලො කමකට නැති අපාය සහයක මිත්තරවරු දෙන්නා! උන් දෙන්නව දැකපු ගමං ඇවිස්සිලා හිටිය මාරයා තවත් ආවේස වෙන්න ඒ හැටි වෙලාවක් ගියෙ නැ ඒක නිසා උන් දෙන්නට ගහන්න අත උරුක් කරන ගමන් මං කෑගහුවෙ

"මොකද යකො වෙලා තියෙන්නෙ? තොපෙ අම්මගෙ බූදලෙ කියලා හිතුවද මගෙ මෙ ලස්සන පිට ඈ??? ඈ??" කියල

'ඔය මලකඩ කාපු බෙලෙක්කෙට ගල් ගහන එක නවත්තපං හු--!! අපෝ මූ නම් ගිය ආත්මෙ ගාන්ටාර ලක්ශ ගානක් පූජා කරපු එකෙක්ද කොහෙද චේ.."

"ආයිත් අහලා මූව බදින මිනිහට නම් බුද්දං සරනේ සරනයි..මට මගෙ මස්සිනා ගැන පට්ට දුකක් ඕයි එන්නෙ"

මුන් දෙන්නගෙ කතා අහං ඉදපු මට ආයිත් මාරයා ආවේස වෙන්න එච්චර වෙලාවක් ගියෙ නැ..ඒත් පොඩ්ඩක් ඉන්න මට මොකක් හරි අමතක උනා වgay??ආ! ඕගොල්ලොන්ට මං කවුද කියල කියන්න අමතක උනානෙ හෙහ් දන්නැද්ද ඉතින් ඒලෙවල්නෙ කරන්නෙ .. මගෙ නම සිනෙත් ජාන්‍ය.. අවුරුදු 19 ක් උනත් මං තාම අපෙ අම්මියගෙ සූටි සුදු පුතා හරිත..ඒත් අපෙ මෝඩ අයියා නම් මට කියන්නෙ බුරු පුතා කියලා..ඌගෙ තියෙන ඊරිසියාව තමා ඇයි ඉතින් අම්මා වැඩියෙන්ම ආදරෙ මටනෙ

ඌගෙ තියෙන ඊරිසියාව තමා ඇයි ඉතින් අම්මා වැඩියෙන්ම ආදරෙ මටනෙ

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.


සිනෙත් ජාන්‍ය වික්‍රමතිලක

කෝමඋනත් මෙතන ඉදන් මගෙ සුමිහිරි කටහඩට අගෞරව කරන ඩබල තමා මගෙ බොක්කෙ ෆිට් දෙක..බිනා නැත්තං බිනුර ඌ තමා මගෙ බොක්කෙම ෆිට් එක.. ඌයි මායි මොන්ටිසොරි ගීන් ඇගෙ චූදාගන්න කාලෙ ඉදම්ම එකටලු හිටියේ..ඒත් මට මෙලො මතකයක් නැ අප්පාවෙ..චේනුව නම් හම්බුනෙ ඒලෙවල් වලට ආපු අලුත..ඌගෙ පවුලට හෙන සල්ලි කන්දක් තිබ්බත් පොර ඩව්න් ටු අර්ත් නිසා ඌයි අපියි පටස් ගාලා සෙට් උනා..චේනුට ඉක්මනට කේන්ති ගියත් ඌත් හෙන හිත හොද එකා..මං ඒකගෙ අකමැති එකම දෙයයි තියෙන්නෙ ඒ තමා ඒකගෙ අයියා පරානෙ!!මං පස්සෙ කියන්නම්කො ඒක ගැනත්..

සිවේද් - Yizhan Nonfic [Completed✅] Donde viven las historias. Descúbrelo ahora