16 කොටස

613 106 5
                                    

මං මේකිව බැදගත්තා! ඒකිගෙ සල්ලිම අරගෙන මගෙ පුංචියට තිබ්බ බිස්නස් ලොකු කරගෙන,චන්දෙත් ඉල්ලලා ලංකාවෙ දෙවෙනි බලවත්ම තැනට ආවා!මං මේකිව පුලුවන් තරම් හැම පැත්තෙන්ම හිරකරත් ඒකිගෙ වෛරෙ ආයිත් එලියට ආවෙ සහන්ගෙනම කපාපු පලුවක් වෙච්ච සිනෙත්ව ආයිමත් දැක්කාම...මේකි උඩින් සිනෙත්ට හොද මූන පෙන්නලා යටින් චූටි පුතාව මරලා දාන්නයි ප්ලෑන් කරේ...

ඔගොල්ලො දැනන් ඉදියෙ නැති නිසා නාලනීට ගොඩක් ලං උනත් මං හැමතිස්සෙම සිනෙත්ගෙ පස්සෙන් හිටියා ඒත් දවසක් මාව වැඩ ගොඩකට හිර වෙලා හිටියේ..ලොකු පුතත් මගෙ වැඩකට ඇමරිකා ගියාම තමා මුන් චූටි පුතාව කිඩ්නැප් කරලා අර වගෙ දෙයක් කරලා තිබ්බෙ...මට නිව්ස් එක එනකොට පරක්කු වැඩි වෙලා තිබ්බත් කොල්ලව ගගට විසිකරන්න කලින් මට හොයාගන්න පුලුවන් උනා..මං හොයාගන්නකොටත් කොල්ලා ගොඩක්ම අඩපණ වෙලා ඉදිය නිසා මං එහෙන්මම කොල්ලව ඇමරිකා යවලා සමාලිවයි,සොනාල්වයිත් යැව්වා .ඊටත් මාස ගානකට පස්සෙ මෙහෙ එනකොට නාලනිගෙ ඇස් වහලා මං නුවරට ගිහින් දැම්මා..

"අප්පච්චි ඉතුරු ටික මං කියන්නං"

මං කතාකරන්න ගත්තෙ සුදු මැනිකව ඩොක්ට අතට බාර දීලා දැන් ගොඩක් වෙලා නිසාත් මේ මගුල් ඔක්කොම ඉවර කරලා මට ඉක්මනට එයා ගාවට දුවන්න ඔනෙවෙච්ච නිසත්. සුදු මැනිකට සිහිය එනකොට හසේර අයියා ලග ඉදලා.. වැරදිල එයාට සුදු අයියෙ කිව්වොත් එහෙම!!

"අප්පච්චි එක්ක එදාට පස්සෙ මං කතා නොකරට මගෙ සුදු මැනික ඉන්න තැන දැන ගෙනම තමා ඇමරිකා ගියේ..අනික මගේ අනුදැනුම ඇතුව තමා අවුරුදු ගානක් රට හිටිය ශේන් උනත් ලංකාවට ඇවිත් මට විරුද්ධව වැඩ කරනවා වගේ පෙන්නලා ඔයා ලගට ගියේ..හහ් හහ් හා...මෙතන මේ විදිහට සුදු මැනික කිඩ්නැප් වෙච්ච එක උනත් ඔයාට ඔනෙ විදිහට උනා කියලා ඔයා හිතනවා නම් මට කියන්න තියෙන්නෙ මෙච්චරයි..ඔයා හොදටම රැවටිලා මැඩම්..."

"අපෙ ප්ලෑන් එකේ කම්බස් වෙච්ච එකම් එක දෙයයි තියෙන්නෙ ඒ අමේල් නෙලීශගෙ ෆක් බඩී කෙනෙක් වෙච්ච එක අමතක උන එක විතරයි..මුලින්ම මං හිතුවෙ ඔයාවයි ඔයාගෙ නැදැ පරපුරයි කිඩ්නැප් කරලා අරං එන්න බට් කොහෙවත් ඉන්න පකයෙක් මට ඉස්සර වෙච්ච නිසා මගේ කොල්ලටත් මේ මඩම් අස්සෙ රිංගන්න උනා!ඒත් ඒකට කමක් නැ ඒකට හේතුව වෙච්ච එකයි ඌගෙ පවුලයි දැන් හොදටම විදෝනවනෙ..හහ් හහ් හා " 

සිවේද් - Yizhan Nonfic [Completed✅] Where stories live. Discover now