19 කොටස

641 95 1
                                    

සිනෙත් pov

"නැගිටපල්ලා..නැගිටපල්ලා ටොක් ටොක්  නැගිටපල්ලාකො යන්න පරක්කු වෙයි..බූරු පැටියෝ!!"වේද් තඩියෝ! නැගිටපියෝ"

අනෙ මේ යකගෙ ටින්බෙලෙක්ක කටේ සද්දෙ???? කන් දෙකත් කීන් කීන් ගානවා වgay..ශේන් අයියට නම් බුද්දං සරනෙ සරනයි!!

"මොකද ඕයි කැගහන්නෙ බූරුවෙක් වගේ?"

"දෙකත් වෙලා ඕයි වෙලාව..තමුසෙලා දෙන්න කොහෙද යන්න නේද හිටියේ?"

"හම්මට-"

"අපි වගෙ සහෝදරයො ඉන්න නිසා හොදයි හුහ් එනකොට මට මොනා හරි අරං වරෙන් හරිද?"

"සල්ලි දීපිය ඉතින්!"

"තොගෙ මිනිහා කම්පැනි ගොඩක අයිතිකායෙක් නේද? ඊව් මොකක්ද අප්පා"

"මගෙ මිනිහගෙ සල්ලි තියෙන්නෙ එක එක පුත්තලම් බූරුවොන්ට කන්න දෙන්න නෙවෙනෙ ගිහිල්ල ශෙන් අයියගෙන් ඉල්ලන් කාපිය" කියපු මං දඩස් ගාලා අයියගෙ මූනට දොර වැහුවා..දැන් තමයි මහා කර්තව්‍ය තියෙන්නෙ!මෙ මනුස්සයාට සනීපෙට නින්ද ගියාම නැගිට්ටවන්න පට්ට අමාරුයි අප්පා ඉහිම්

"අයියේ..සුදු අයියේ..සුදු අයියේ..නැගිටපියො අපි අරහෙ යන්න ඔනේ..සුදු අයියේහ්හ්හ්හ්හ්හ්හ්"

"ම්හ්ම්හ්ම්..සු....දූ.."

"සුදූ නෙවෙ නැගිටපිය!!!! මට යන්න ඔනෙ!!!!!! නැගිටිනවා!!!!!සුදු අයියෙහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්!!!!"මං කැගැහුවෙ මේ හෙනකදයවත් හොල්ලන ගමන්..පාර්ක් එක බලන්න යන එක කෙසෙවෙතත් කොන්ද බලාගන්න දොස්තර කෙනෙක් ගාවට යන්න වෙයි වගේ කොන්දත් රිදෙනවා

"තා..ටික..ක්.. "

"හැබැයි තමුසෙ විනාඩි දෙකක් ඇතුලත නැගිට්ටෙ නැත්තං මං හසේර අයියට කිස්-" අම්මොහ් කොන්ද දෙකට කැඩුනද කොහෙත?!මෙච්චර වෙලා හොදට නිදාගෙන හිටපු අලි පැටියා හසේර අයියාගෙ නම කිව්ව ගමන් මාව ඇදලා අරගෙන ඇගට යට කරගත්තා..ම්ම්ම්ම්ම්ම් අනිත් දවසෙ ඉක්මනට නැගිට්ටවගන්න ඔනෙ උනාම හසේර අයියගෙයි,ශේන් අයියගෙයි නම් දෙක පාවලා දෙන්න ඕනෙ හෙ හෙ

"මොකක්ද තමුසෙ කිව්වෙ?"

"මං මොකක්ද කිව්වෙ?"

"කාවද දැන් කිස් කරනවා කිව්වෙ ආහ්? "

"මං දන්නැ..මං එහෙම එකක් කිව්වද?මං කිව්වෙත් නැ හැබැයි..ඒත් ඉ.. ම්හ්ක්ම්ම්ම්ෆ්ම්" මෙ මිනියා මට කතා කරන්න දෙන්නෙම නැනෙ..මගේ සූටි  කට කනෝනෙ

"තමුසෙ හසේරට කිස් දෙන්න ගියොත් අම්මපා සුදූ උගෙ මූනෙ මම ලාඩම් අඩියක් රත් කරලා තියන එක තියෙනව!"

"ම්හ්ක් මට මොකො ඉතින්? චේනුටනෙ පාඩු..මං ඕන්නං ශේන් අයියටත් කිස් එකක් දෙන්නං එතෝට අපේ අයියටත් හුලන්නෙ.."මං කිව්වෙ හිනාව හිරකරගෙන මහ හොර බැල්මක් දාලා..
මගෙ හොර බැල්ම දැකපු සැර මූනක් හදං හිටිය අයියටත් බකස් ගාලා හිනාවක් පැන්නා

"අනෙ උඹ නම්..!මගෙ පුන්චි හුරතලේ.."

____________

වේද් pov

සුදූගෙන් බැනුම් අහ අහම විනාඩි 45 කින් වගේ බොට්නිකල් ගාඩ්න් එකට එන්න අපිට පුලුවන් උනා..අපි දෙන්නත් පැය දෙකක් විතර වටේ ඇවිදලා ලොකුගහක් යටින් ඉදගත්තා

"අද හරීයට සෙනග නේද අප්පා?" සුදු මැනික මගෙ ඇගට බර වෙලා ඇහුවෙ තොල් දෙකත් නොපිටට හරවලා

"අද ඉරිදනෙ පැටියෝ..අපි අනිද්දට එමු අනිත් කට්ටියත් එක්ක.."

"ඒගොල්ලොත් අදම ආව නම් ඉවරයිනෙ..ඇයි දන්නැ එන්නැතුව හිටියෙ"

"ඒගොල්ලොන්ට ඒගොල්ලොන්ගෙ වැඩ ඇති ඉතින් කරන්න..මෙ ඒක නෙවෙයි මල්ලියි බිනුරයි අතරෙ මොකක් හරි තියෙනවද? මං ඇහුවෙ මේ කතාව  දික් ගැස්සෙන එක නවත්තන්නයි,ඇත්‍තටම මේ දෙන්නගෙ වෙනසක් මට තේරිලා තිබ්බ නිසායි..කෝම උනත් ඒක කිව්ව ගමන් කොල්ලා මගේ දිහා බලපු හොර බැල්මෙන්ම මං තේරුම් ගත්තා ඔක්කොම.

"තාම යාලු නම් නැ හැබැයි මෙහෙමයි..."

"ම්ම් හරිම යසයි හරිම යසයි..මාත් ගේ,මගේ හොදම යාලුවොත් ගේ,මගෙ මල්ලිත් ගේ,මගෙ කොල්ලගෙ අයියත් ගේ,මගෙ කොල්ලගෙ හොදම යාලුවොත් ගේ...මේක ඇවිල්ලා Gay ලන්තයක් මල්ලි!" මං කටත් ඇද කරගෙන කිව්ව විදිහට සුදු මැනික බඩ අල්ලගෙන හිනා වෙන්න ගත්තා..

"නරකට තියෙයි ගේ උනාම!gay කියන්නෙ සතුට ලමයො..." මගෙ කකුල් දෙක උඩ පෙරලි පෙරලි හිනාවෙවී කියපු එයාගෙ හිනාව එකපාරටම නැතිවෙලා ගියෙ අපි දෙන්නා හිටිය ගහ ගාවට ඇවිත් හිට ගත්ත කෙල්ලො දෙන්නා නිසා

ඒ පාර මොන මරාලයක්ද?

...............................
ආතරෙයි..වෝට් එකක් ක්මෙන්ට් එකක් දාන් යම්න 👉👈❤️

සිවේද් - Yizhan Nonfic [Completed✅] Tahanan ng mga kuwento. Tumuklas ngayon