13 කොටස

578 109 2
                                    

සිනෙත් pov

අයිය කතාකරන්නැති හින්දා දුකෙන් හිටියත්,අර අමුතු හැගීම මගෙ හිතෙන් අයින් උනේ නැතත් මට තිබ්බ සෝලො අයිටම් එක හොදට කරගන්න මට පුලුවන් උනා..5.45 වගේ වෙද්දි මගෙ අයිටම් එක ඉවර උනාම අයියා උස්සං ඇවිත් තිබ්බ සැහැල්ලු ඇදුමට මාරු වෙච්ච ගමං මං හැමතැනම හෙව්වෙ අයියව! මොකද මට ඔනෙ උනේ ඉක්මන්ට ගෙදර යාගන්න...

අන්තිමට කොච්චර හෙව්වත් අයියව හොයාගන්න බැරි තැන  මං හැදුවෙ ඉස්කොලෙ බාතෲම් පැත්තට යන්න උනත් එතනට හති දාගෙන ආපු ශෙන් අයියා නිසා මං නැවතුනා

"සිනෙත් hng ඔයාගෙ අයියට ඔලුවෙ කැක්කුමක් හැදිලා කා එකට ගියා..ඔයාව එතනට අරං එන්න කිව්වා"

"අහ්හ්..මං මෙ එයාව හොය හොය හිටියෙ...යමු ඒනම්" කියලා කිව්ව මං ශේන් අයියත් එක්කම ඉස්කොලෙන් එලියට ආවෙ දැං ඉතින් කෙලින්ම ගෙදරනෙ කියලා හිතන ගමන්..ඒත් ආවෙ මෝඩකමට කියලා මට හිතුනෙ අදුරෙ උනත් හිස් වෙලා තිබ්බ කාර් එක දැක්කාම..

"කෝ අයියා නෑනේ?" කියපු මම ආපහු ඉස්කොලෙ පැත්තට යන්න හැරුනත් නහයට ආපු සැර සුවදක් නිසා මාව එහෙන්මම ශේන් අයියගෙ ඇගට කඩං වැටුනෙ ඈතින්

"ශේන් මගෙ මල්ලිව හොද ඉතින් අතෑරප-..." අයියා කෑගහනවා ඇහෙනවත් එක්ක..

>>>
...........................................................

හ්න්ග්හ් ඔලුව...ඔලුව ඇතුලෙ වලකුලක් පිරිලා වgay ම්හ්ම්...මං ඔලුවට හයියෙන් පාරක් ගහන්න කියලා අත උස්සන්න ගියත් මට දැනුනෙ මොකකින් හරි මාව තදට ගැටගහලා තියෙනවා වගේ! මෙ මොන මගුලක්ද? මං පුලුවන් තරම් මාව ගැටගහලා තියෙන එකෙන් ගැලවෙන්න ට්‍රයි කරත් ගැලවෙන්න බැරිවෙච්ච නිසා මං ට්‍රයි කරන එකත් නැවැත්තුවා...මටමනෙ අප්පා රිදෙන්නෙ! මං ඉතින් හයියෙන් ඔලුව එහෙට මෙහෙට වැනුවාම නම් ඔන්න ටිකක් හරි ගියා..

මං මෙ කොහෙද අප්පා ඉන්නෙහ්? පට්ට කලුවරයිනෙ!! ඒ මදිවට මගෙ කටත් බැදලා මොන පිස්සු හුත්#ක්ද? මොකද යකො මෙ අහිංසක දරු පැටියව ඇඩල්ට්නැප් කරපු පාහරයා? අන්තිමට වැටුනෙ ශේන් අයියගෙ අත උඩට..ඒත්...එයා මට මෙහෙම කරයිද? මං එයාව විශ්වාස කරා! අනෙ අයියවත් හිටියා නම්...මගෙ ඇහෙන් එක කදුලු බින්දුවක් වැටෙනකොටම තමා මං හිටිය කලුවර කාමරෙ ලයිට්ස් ටික පත්තු උනෙ

සිවේද් - Yizhan Nonfic [Completed✅] Where stories live. Discover now