5 කොටස

725 121 3
                                    

"මං ඒ කිස් එකට කැමති නැ"
"මං ඒ කිස් එකට කැමති නැ"
"මං ඒ කිස් එකට කැමති නැ"
"මං ඒ....
"මං ඒ කිසි එකට කැමතීනෙ අනෙහ්"

_____________

No one's pov

"අනේ මට වේද් අයියව ඕනිමයි ඩැඩි.. ප්ලීස් ඩැඩි ම්ට එයා නැතුව ඉන්න හික් බැනෙ"

"මං දන්නවා ඩාලින් මං දන්නවා..just trust me okay?මං මගේ දුව ඉල්ලපු දෙයක් නොදී ඉදලා නැනෙ කවදාවත්?"

"මං දන්නවා ඩැඩී..ඒකනෙ මං ඩැඩීට ගොඩාආආආආආආක් ආදරේ!මට කොහොමහරි වේද් අයියව ගෙනත් දෙන්න හාද"

"හ්ම්ම්..for sure..යන්න දැන් ගිහින් ෆන් එකෙ ඉන්න!"

මේ පාර නම් වේද් පුතෙ උඹට ගැලවිලා  යන්න දෙන්නැ..උඹ මගේ බෑනා වෙනවම තමා හොදින් හරි නරකින් හරි..

වේද් pov             

"බං අයියේ උඹට කීපාරක් කියන්නද? කිස් කරා කිස් කරා.."

"හනෙව්ව්ව්ව් මේක නම් බොන්නම ඔනෙ දෙයක්..මට මාර සතුටුයි ඕයි හරියට මට කිස් එකක් හම්බුනා වගේ අහ්හ්!!මටත් දැං කිස් කරන්න ඔනි කාවහරි"

"ඔයත් ඉක්මන්ට කාවහරි හොයාගත්තා නම් ඉවරයිනෙ ලයිෆ් ටයිම් එකටම කිස් කර කර ඉන්න..නැත්තං තමුසෙ මැරෙන්නෙත් වර්ජින් කෙනෙක් වගෙ තමා හම්මොහ් එතකොට අපෙ කාලෙ කලුකුමාරයා තමුසෙ වෙයි නේද?හහ් හහ් හා"

"කලු කුමාරයා කොල්ලො පස්සෙ යනවා කියලා නම් අහලා නැ මල්ලි මං.." හේසර අයියා ෆුල් සීරියස් පිට ඒම කියනකොට මට බිබි හිටිය වතුර එකත් ඉස්පොල්ලෙ ගියා හම්මෝ..ඒ කිව්වෙ
..?

"තමුසෙත් කැමති කොල්ලොන්ටද ඕයි? වාව් මෙච්චර අවුරුදු විසි ගානක් ලගින් ඉදපු මටත් උඹ දැන් නේද කියන්නෙ? "

"හරි බන් ඉතින් මාත් ඒක තේරුම් ගත්තෙ මේ ලගදි.."

"කවුද උඹෙ තනිකඩ හිත හොල්ලපු කුමාරය? ඈ?ඈ? මටත් ආසයි බලන්න..පෙන්නපන්කෝඕඕඕඕ!!"

"ඉවසලා හිටපං..තාම එයා කොල්ලොන්ට කැමතිද කියලවත් මං දන්නෙ නැ..යාලු උනොත් උඹට තමා ඉස්සෙල්ලාම කියන්නෙ...

"හාකො..මේ අරූ ගානට වැඩේ දෙයි නේද අයියේ?"

"ඔව් ඒක ගැන නම් බයවෙන්න දෙයක් නැ ඒත් කට්ටියම උඹ ලංකාවට ආවා කියලා දන්න නිසා පරිස්සම් වෙන්න වෙයි.."

"හ්ම්ම්..ඕන එකක් ඉවසතෑකි ඒත් අර බැල්ලි ඇවිත් ඇගෙ එල්ලෙන එකනෙ මට පේන්න බැරි...රෙද්ද! ඕකිව මරලා දානකන් මගෙ හිතට නම් කිසිම සැනසීමක් නෑ"

"තව ටික දවසයිනෙ..සිනෙත්ගෙ එක්සැම් එක ඉවර වෙච්ච ගමන් මේ චැප්ටර්ස් ටික ක්ලෝස් කරන්න පුලුවන් වේවි..එතකොට ඉතින් උබලට තියෙන්නෙ නිදහසෙ ජීවත් වෙන්න"

"ඒක තමා හිතට තියෙන එකම සැනසිම"

-සිනෙත් pov-     

උදේ ඉස්කොලෙට ආවට පස්සෙත් මගෙ සිහිය තිබ්බෙ වෙනතැනක කියලා මට තේරුනෙ බිනුරයි චේනුයි කච බච ගගා තුන් හතා වතාවක්ම මට බයිනකොට..ඒත් අනෙ උන්ගෙ ඕපදූප අහනවට වඩා හොද නැද්ද ඊයෙ මට හම්බෙච්ච උම්මිය ගැන හිතනවා??ඊඉහ්හ්හ්හ්හ් මට ඊයෙ නින්ද ගියෙත් නැ හරියට....මගෙ පලවෙනි උම්මිය..කුච් කුච් හෝතාහේඒඒඒඒඒඒ

"මොකක්ද බන් උඹට වෙලා තියෙන්නෙ?? පුප කැඩිච්ච නරපණුවා වගෙ මූනත් රතු කරගෙන එහාට නලියනවයි මෙහාට නලියනවයි..මං ඊයෙ ඉදං බලන් ඉදියෙ තෝ ඉන්නෙ මේ ලෝක සිහියෙන් නම් නෙවෙ.." බිනුරට බලන් ඉදලා එපාම වෙච්ච තැනද කොහෙද ඒම ඇහුවෙ

"ම-මට මොනා වෙන්නත අනෙහ්?මේ ඉන්නෙ මං ෆිට් කොම්ලා වගේ..උඹලට පිස්සු ඒකයි මං වගෙ ලස්සන කොල්ලෙක්ව පනුවෙක් වගෙ පේන්නෙ" කියල ගස්සගෙන මං චේනුගෙ පැත්තට හැරුනත් ඒත් එක්කම ඇහිච්ච කටහඩත් එක්ක මං ආයිත් බිනුර හිටිය පැත්තට හැරුනා..

"එක්ස්කියුස් මී...

ඒ ඇවිත් හිටියෙ එයා..

සිවේද් - Yizhan Nonfic [Completed✅] Where stories live. Discover now