sineth pov
සිනෙත් ජාන්‍ය!!!!
දෙයියනෙ මාව ගැස්සිලා ගිය විදිහට මං හිතුවෙ මගෙ හර්දය වස්තුව කටින් එලියට පනි කියලා..මේ පොලිටිකල් මිස්ට හිමින් කතා කරන්න බැරි හැටි ඇත්තට! මං හීන ලොකෙ සැරි සර සර ඉන්නකොට ටීචත් පන්තියට වැඩම කරලා ලමයිනුත් ඔක්කොම හිටගෙන ඉන්නවා ආයුබෝවන් කියන්න..අරුන් දෙන්නත් ගල් ගිලල වගෙ මගෙ මූන දිහා බලං ඉන්නවා..
මං ඉතින් උන් දෙන්නටත් තියෙන හොදම එකෙන් රවලා හැමෝම රැවටෙන මගෙ පපී අයිස් ටීචගෙ පැත්තට විසික්කා කරලා ඉක්මන්ට සොරි කියලා හිටගන්නකොට තමා දැක්කෙ ටීචගෙ පිටිපස්සෙ හිටගෙන ඉන්න සුදු මගෙ උසම වගෙ තිබ්බ කොල්ලාව! එයත් එතකොටම වගෙ මං දිහා බැලුවාම අපි දෙන්නම ගැස්සිලා ගියා .ඇයි එයාව දැකලා පුරුදුයි කියලා හිතෙන්නෙ? මං ඒ කොල්ලා දිහා බලාගෙන කොහෙදිද එයාව දැක්කෙ කියලා මතක් කරන්න යනකොටම වගෙ බොදවෙච්ච රූප ටිකක් මගෙ ඔලුව ඇතුලෙ ඇදුනා වගේම දරාගන්න බැරි හිරිවැටීමක් මගෙ ඔලුව ඇතුලෙ යනවා වගේ තේරුනා.
ඒ හිරිවැටිල්ල කොච්චරක්ද කියනවා නම් ඔලුවම වගෙ හෙල්ලිලා මට හිටගෙන ඉන්නත් පණ නැති උනා..ඉතින් මට නවත්තගන්න බැරි උනා මාව පරඩැලක් වගේ මගෙ දකුනු පැත්තෙ ඉන්න බිනුරගෙ ඇගට වැටෙන එක නවත්තගන්න...ඒම වැටෙද්දි උනත් මං දැක්කෙ ඇස් දෙක ලොකු කරගෙන අලුතෙන් ආපු ලමයා දිහා බලාගෙන ඉදපු බිනුරව..ඇයි එයා බය වෙලා වගෙ බලං ඉන්නෙ? කවුරුහරි මාව තදින් අල්ලගන්නවා වගෙ දැනෙද්දිම මගෙ පියවි සිහිය මගෙන් ගිලිහුනා කියලා මට තේරුනා
දෙයියනෙ නෙත්!!
>>>>>>>>>>>>>>
පැය කිහිපයකට පසු~
ඔලුවට දෙකෙ දෙකෙ පොල්ලකිනුත් ගහලා තව දහ පහලොස් දෙනෙකුත් එකතු වෙලා ගහලා වගෙ ආපු ෆිලීන් එකත් එක්ක එකට ඇලිලා තිබ්බ ඇහි පිහාටු ගලවගන්න පුදුමාකාර ට්‍රයි එකක් මං දුන්නෙ..කෝම උනත් විනාඩි ගානකට පස්සෙ අමාරුවෙන් උනත් මගෙ ඇස් දෙක ඇර ගන්න මට පුලුවන් වුනා..එතකොට තමා මං දැක්කෙ මගෙ ඇදට එහා පැත්තෙ තියෙන පුටුවෙ ඉදගෙන මගෙ දිහා අඩන්න වගෙ බැල්මට් එකක් දාං ඉන්න අම්මවයි,අයියවයි
KAMU SEDANG MEMBACA
සිවේද් - Yizhan Nonfic [Completed✅]
Nonfiksi"නිකන්" "එහෙම නිකන් බල බල යන්න මං විසිතුරු භාන්ඩයක් කියලා හිතුවද ආහ්?" "ඇත්තටම ඇයි බන් උඹ මෙච්චර ලස්සන උනේ?" ............................................................ තම ආදරනීයයාගේ වෙන්වීමෙන් පීඩා විදින අගමැති පුත්රයෙක්..💚 තම පෙර මතකයන් අමතකව...