EPISODE 10

261 51 35
                                    


🔺. කතාව පටන් ගන්න කලින් දේවල් ටිකක් කියන්න තියෙනවා.

     රීඩර් කෙනෙක්ට පුළුවන් වුනාට එපිසෝඩ් එකක් එක විනාඩියෙන් කියවලා ඉවර කරන්න...   ඔ්තර් කෙනෙක්ට එ්ක ලියන්න සමහරවිට දවස් ගානක් ගත වෙනවා.ඉතින් එ් මහන්සිය සහ කැපවීම වෙනුවෙන් වොට් කරලා කමෙන්ට් එකක් දාන එක මහ ලොකු අමාරැවක්ද කියලා මම දැනගන්න කැමතියි .🙁

       එපිසෝඩ් එකක් සිය දෙනෙක් seen කරනවනං වොට් කරන්නෙ විසි තිස් දෙනෙක් විතරයි.එ්කෙනුත් කමෙන්ට් කරන්නෙ දෙතුන් දෙනයි.අැයි එහෙම වෙන්නෙ ???

    ප්ලීස් එහෙම රීඩර්ස්ලා මේ කතාව කියවන්න එපා.😑🖐මොකද කවුරුහරි මේකෙ කතාවක් දැම්මා කියලා එයාට සල්ලි හම්බවෙන්නෙ නෑ.කිසිම වානිජමය වටිනාකමක් හම්බවෙන්නෙ නෑ.එයාලගෙ එකම වත්කම රීඩර්ස්ලා කියවලා දෙන වොට් සහ කමෙන්ට් විතරයි.අැයි එ් සතුටත් උදුරගෙන නිකං හොර පාරෙන් කියවලා සද්ද නැතුව යන්න තරම් කුහක වෙන්නෙ ?😠

      දැන් සමහර අය කියයි ඉතිං නොලියා නිකං ඉන්න තිබුනනෙ ඔච්චර කියවන්නෙ  කියලා. එහෙම අයට මට කියන්න තියෙන්නෙ මේක මගේ අැක් එක වගෙම මට ඔ්නි දෙයක් ලියන්න පුළුවන්.😎

          මම මෙච්චර කල් දාපු කිසිම කතාවකට වොට් ගෝල් දාලා නෑ.එ්ත් මේකට දානවා.මොකද මේක මම ගොඩක් මහන්සිවෙලා කරැණු හොයලා කාලෙ ගත කරලා ලියන පොතක්.කවුරුවත් නැත්තං මමවත් මම ලියන දේට වටිනාකමක් එකතු කරන්න ඔ්නෙ.ඉතිං අදාල වොට් ගෝල් එක කම්ප්ලීට් වෙනකං කතාවෙ ඉතුරැ එපි දෙන්නෙ නෑ .🖐

      අනික තමයි මම මගේ කතාවල 18+ එ්වයි ශිප් කරන එ්වයි වෙනත් අසබ්ය දේවල්  අරවා මේවා දාන්නෙ නෑ.මොකද මම හැමවෙලාවෙම idol ලට ගරැ කරනවා.උඩ කියන දේවල් ලියන අය මට පේන්නෙ මානසික අසහනකාරයො වගේ.එ් වගෙ ජරාවක් මැද්දට දාලා ලිව්වොත් නං ඔ්න තරං වොට් කමෙන්ට්ස් එ්වි .එ්කෙන් පෙන්නන්නෙ ඔයාලගෙ බාල රසවින්දනය මිසක් වෙන මොකක්වත් නෙවෙයි.ඉතිං එ් වගෙ එ්වා කියවන්න හිතාගෙන ඉන්න අයත් මේක කියවන්න එන්න එපා.අනේ අපරාදෙනෙ කාලෙ එ් අයගෙ.

🇰🇵FREEDOM 🇰🇷Where stories live. Discover now