EPISODE 11 - PART 2

185 44 9
                                    

      🔴මගෙ   phone එකේ අවුලක්.මේ ටික අප්ලෝඩ් වෙලා නෑ.😢

      🇰🇵🇰🇵🇰🇵🇰🇵🇰🇵🇰🇷🇰🇷🇰🇷🇰🇷

   එ්ක HOPE ළමා නිවාසයට තවත් විශේෂ දවසක්.මොකද green world  අලුත් ප්‍රොජෙක්ට් එක හැඩ කරපු පොඩ්ඩො වෙනුවෙන් තෑගිත් අරන් නොදන්වාම අැවිත් තිබුනු ජොංකුක් නිසා.

"වාහ් ! ජොංකුකී ඔප්පා !!!! පොගොෂිපෝයෝ ."

   ජොංකුක් වටකරගත්ත පොඩ්ඩොත් එක්ක ගෙනාපු කෑම බීමයි අනිත් තෑගියි ඔක්කොම ෂෙයා කරගන්න ගත්තෙ ලොකු සතුටකින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

   ජොංකුක් වටකරගත්ත පොඩ්ඩොත් එක්ක ගෙනාපු කෑම බීමයි අනිත් තෑගියි ඔක්කොම ෂෙයා කරගන්න ගත්තෙ ලොකු සතුටකින්.එ්ත් කොල්ලා බලාපොරොත්තුවෙන් හිටපු කෙනා නං එ් වෙනකනුත් පේන තෙක් මානෙකවත් පේන්න හිටියෙ නෑ .

.
.
.
   හොඳින් එළිය කරපු හුරැබුහුටි වටපිටාවක් මැද්දෙ බිම එළපු සුවපහසු මෙට්ටයක් උඩ යාළුවො දෙන්නෙක් හිටියෙ බර කතාවක.

සෝවු වගේම කොල්ලගෙ සම වයසෙ හොඳම යාළුවා යූමි. !

දෙන්නගෙන් යූමි හොඳ පොරෝනාවකින් උනුසුම් වෙලා මේට්ටෙ වැතිරිලා හිටියා වගේම සෝවු හිටියෙ කෙල්ලගෙ ළඟින්ම වාඩි වෙලා.

කොයිතරම් සුවපහසු සහ සුන්දර වටපිටාවක හිටියත් ..දෙන්නගෙ කතා බහ නම් එච්චර සුන්දර එකක් වුනේ නෑ.මොකද බ්ලඩ් කැන්සර් එකකුත් උපතින්ම අරන් ඉපදුනු යූමි එ් වෙද්දිත් ගත කරමින් හිටියෙ තමන්ගෙ කෙටි ජීවිතයෙ අවසාන පැය කිහිපය නිසා.පොඩ්ඩො දෙන්නටම මේ ගැන කිසිම තේරැමක් තිබුනෙ නැතත් අන්තිම පැය කිහිපයෙදි සෝවුට ,යූමි ළඟින් ඉන්න ලැබුනෙ වගකිව යුතු පාර්ශව චූටි යූමිගෙ අවසන් මොහොතට සතුටක් එකතු කරන්න ඔ්නෙ කියලා හිතපු නිසා.

🇰🇵FREEDOM 🇰🇷Where stories live. Discover now