01

5K 416 129
                                    

"අඩෝ අල්ලගනින් ඕකව"

"ඔය පැත්තෙන් නෙමෙයි යකෝ,මේ පැත්තෙන් පලයල්ල.ඉස්කෝලෙ පිටිපස්සෙ ගේට් එක ගාවින් වට කරපන්.තව විනාඩි පහක් යන්න කලින් ඔය අවලං බල්ල මගෙ කකුල් දෙක ගාව ඉන්න ඕනෙ."

මඩ ගැවිච්ච සුදු යුනිෆෝම් එකක් ඇදන් හිටපු එකා ගිරිය යටින් පුප්පල කැගහද්දි උගෙ වටේ හිටපු එවුන් සිහියක් පතක් නැතිව දිව්වෙ උන්ගෙ ඇස් මානෙන් පැන්න එකා කොහොමහරි අල්ලගන්න.නැත්තන් ඊලග විනාඩි 5 ඉවර වෙනකොට අරූ ගාව බල්ලෙක් වගේ වැටිල ඉන්න වෙන්නෙ ඔය හොයන එකාට නෙමෙයි මුන්ගෙන්ම කෙනෙක්ටයි.

කලිසමට යට කරපු බැනියමත් උඩට ඇවිල්ල අවුල් වෙච්ච කොන්ඩයක් එක්ක ඉස්කෝලෙ බැක් ගේට් එක පැත්තට දුවගෙන ගිය එකෙක්ගෙ කට එක පාරටම මගින් ආපු අතකින් වැහිල ගිහින් ඌ අස්සකට ඇදිල ගියෙ දැහි අඩුවකට අහු උනාවගේ, අහුවෙච්ච එකාට උනේ මොකක්ද කියලවත් හිතාගන්න වෙලාවක් ඉතිරි නොකර .කිටි කිටියෙ වැහිච්ච කට ඇරගන්න අත් දෙකෙන්ම දගලන ටිකට එක පාරටම කට තද කරන් තිබ්බ ග්‍රහණය අයින් උනත්, ඇහි පිල්ලමක් ගහන වේගෙන අත් දෙකක් උරහිස්සෙන් අල්ලන් අල්ලගත්ත එකාව අනිත් පැත්ත හරවල බිත්තියට තල්ලු කරන ගමන් යටි බඩට පාරක් ගහන්කොට නොසිතූ ප්‍රහාරයත් එක්ක ඌ බිමට ඇදගෙන වැටුනා.වේදනාවෙන් කෙදිරි ගාන ගමන් යටි බඩ අල්ලන් ඔලුව උස්සන කොටම කලින් තමන්ව අල්ලගත්ත අත වේගෙන් ඇවිත් තමන්ගෙ හකු පාඩ තදවෙන්නත් එක්කම කට දෙපැත්තෙන්ම අල්ලගත්තේ බිම වැටිල හිටපු කෙනාගෙ ඇස් තමන්ගේ ඉස්සරහ ඉන්න රතු ඇස් එක්ක පැටලෙද්දි.

"පැහැසි ශාක්‍ය හේරත්,model's college,class B3,physics private  class  on tomorrow at......."

"තෝ මොකක්ද කරන්නෙ පර බල්ලො?තොට කොයින්ද මගෙ නන්ගිගෙ විස්තර?"

"මට මෙතනින් පැනගන්න උදව් කරපන්.එතකොට මම ඒකිව අත අරින්නම්.හැබයි එහෙම නොකලොත් උබත් දන්නව වෙන්නෙ මොකක්ද කිය.උබේ නන්ගි මගෙන් ලාස්ට් වීක් ආස්ක් අවුට් කරා.උබේ නන්ගි බව දැනන් මම ඒකිව රිජෙක්ට් කරා.හැබයි මට ආපහු ඒ රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරන මහ වෙලාවක් යන්නෙ නැ.උබ දන්නවනෙ මම කෙල්ලො එක්ක ෆන් ගත්තට එවුන්ගෙ පෙට්ටි කඩන්නෙ නැ.හැබයි උබේ නන්ගි සමහරවිට මගේ පළවෙනි එක...."

නසරාණියාWhere stories live. Discover now