45

3.1K 265 241
                                    

I love it when you call me señorita
I wish I could pretend I didn't need ya
But every touch is ooh, la-la-la"

"අහ්ම්......ම්ම්හ්....."

It's true, la-la-la
Ooh, I should be running
Ooh, you keep me coming for ya

"ම්ම්හ්...."

Land in Miami
The air was hot from summer rain
Sweat dripping off me

"ආහ්....."

Before I even knew her name, la-la-la
It felt like ooh, la-la-la"

"හ..ලෝ..ම්ම්.."

"ඒ, ලෙලෙනා
නුඹේ තිසරු ලැමේ දිලෙනා
දිගු වරල දිගේ

හද මා නුඹ වෙතම යා වුණා

ඒ, ලෙලෙනා
නුඹේ තිසරු ලැමේ දිලෙනා
දිගු වරල දිගේ
හද මා නුඹ වෙතම යා වුණා, නා,නා,නනනානා"

"අහ්....මොන....?"

"ලෙලෙනා ගීතය දැන්ම ඔබගේ රින්ගින් ටෝනය ලෙස වෙනස් කර ගැනීම....."

"හුත්ත.....ආයිශ්....."

උදේ පාන්දරම කම්පැනිකාරයෝ කෝල් කරලා වද දෙනවා හුත්ත.ඇයි බන් උන් අපිටම මෙහෙම කරන්නේ.වැඩ ඉවර වෙලා ගෙදර ගියාම ගෙදර එවුන් ආතල් නොදෙන නිසාද මුන් මහ පාන්දර ඒකත් මේ යක්කු ගස් නගින වෙලාවට කෝල් කර කර අපිට ආතල් දෙන්නේ.යකෝ මම දාපු සැප නින්ද කැවනේ අප්පා.කතා කරපු වෙලේ දාගනින් ඔය රින්ගින් ටෝන් එක මගේ ෆෝන් එකට නෙමෙයි උබේ පු...ට කියන්න හිතුනත් නොකියා හිටියේ වැඩක් නැති නිසා.නැත්තන් කියනවා දෙකක් හොදවයින් ලෙලවිලා යන්නම.

ෆෝන් එක ආපහු කොට්ටේ අස්සටම ගහලා මම ඇදේ එහෙට්ට මෙහෙට්ට පෙරලිලා ඊයේ රැ ඇගේ තිබ්බෙ රෙද්ද හෙව්වා.රෙද්ද කියන්නේ ඉතින් බෙඩ් ශීට් එක.ඇද කෙලවරවල්වලට කකුලෙන් දෙපාරක් විතර ගහලා හොයා ගත්ත පොරෝනා රෙද්ද ආපහු ඉහේ ඉදන් පොරවගත්තේ සීතල නිසා.ඊයේ රැ දාඩිය නිසා ෆැන් එක දාගත්තට මොකද දැන් නම් පට්ට සීතලයි යකෝ.

ෆැන් එක වහන්න ඇදෙන් බැහැලා යන්න ඕන නිසා මම කම්මැලිකමටම බෙඩ්ශීට් එකයි ඇද රෙද්දයි දෙකම ඇග වටේ ගුලි කරගෙනආපහු ඉහේ ඉදන් පොරවන් කොට්ට ගොඩ උඩ හරි බරි ගැහිලා ආපහු නිදාගත්තා.

කොහොමත් කලින් නිදිමතත් ආපහු පාරක් නින්දට වැටිනා වෙද්දිඒ පාර හීනෙකුත් පේන්න ඇරන් තිබ්බා. ලස්සන ලස්සන කොට් පැටව් තොගයක් වට කරන් මම මල් වත්තක හිටියේ.මාව වටකරන් හිකනැල් මූනු තිබ්බ හව් හව් ගාල හපන කොටිපැටව් 69 ක් හිටියේ.දෙයියනේ මාර කියුට් අප්පා.කොටි පැටව් දෙන්නෙක් මගේ ශර්ට් එක අස්සෙන් පපුවට රින්ගන් ඉද්දි මම ඉතිරි හැම කොටි පැටියට උම්මිය ගානේ දීගෙන  හිටියේ.අනේ ලස්සන කොටි පැටව් ටික.69 වෙනි කොටි පැටියට ලගට කතා කරනකොටම............................

නසරාණියාWhere stories live. Discover now