✓. 𝐈𝐍𝐓𝐑𝐎 :)

292 18 17
                                    

Hey beauties 🥰


මේක මගෙ පලවෙනි ff එක. werewolf එකක්. ඉතින් අඩුපාඩුනම් ගොඩක් තියේවි. ඒත් මං උපරිමෙන් ට්‍රයි කරනවා ලස්සන කතාවක් දෙන්න.

ගොඩක් දුරට මේක වෙනස් කතාවක් වේවි. මොකද මං කියවලා තියෙන කතා අතරෙ මං මෙ ලියන්න හදන එක වගෙ එකක් මට අහුවුනේ නෑ. ඉතින් ඔයාලා වෙයාවුල්ෆ්ලා ගැන දන්න දේවල් වගේම මට කතාව ලියන්න ලේසි වෙන්න අලුත් දේවල් ටිකක් add කරා.

මං වැඩි හොදටත් එක්ක වෙයාවුල්ෆ්ලා ගැන පොඩි පොඩි විස්තර කිරීම් ටිකකුයි, මං මේ කතාවට අලුතින් ඇඩ් කරපු ටිකකුයි කියාගෙන යන්නම්.

වෙයාවුල්ෆ්ස්

වෘකයන්. මෙයාලා හරිම පවිත්‍ර වගේම ආක්‍රමණශීලී සතුන් කොට්ටාශයක්. අතීතයෙ සිට පැවත එන පරිදි මිනිසුන්ගෙන් සැඟවී තමන්ගේම රාජධානි වල ජීවත් වෙනවා. අද වෙනකොට ලෝකය වෙනස් වෙනවත් එක්කම වෘකයන්ගෙ අවශ්‍යතාවන්ද වැඩි උන නිසා ඒගොල්ලොන්ට මිනිස් වාසයන් වලට ඇවිත් ඔවුන්ගෙ අවශ්‍යතාවන් ගැනීමට සිදු වූනා. ඒ නිසාම ඔවුන්ට මිනිස් ශරීර වලට පරිවර්තනය වෙන්න සිද්ද උනා. ඉතින් වෘකයො කියන්නෙ ශරීර දෙකකට මාරු වීමේ හැකියාව තියෙන ශුද්ධ සත්ත්ව සමූහයක්.

පැක්

පැක් එකක් කියන්නෙ වෘකයන් සමූහයක් ඉන්න එක කොටසක්. වුල්ෆ් රාජධානිවල නම් අනුව පැක් වෙනස් වෙනවා.. එක රාජධානියක සිටින ඔක්කොම වෘකයන් එක පැක් එකක් ලෙස සලකනවා. ඒ වගේම වුල්ෆ් පැක් එකක වුල්ෆ් වර්ග කීපයක් ඉන්නවා

ඇල්ෆාවරු

මේගොල්ලො තමයි පැක් එකේ බලවත්ම අය. පැක් එකක නායකත්වය ලැබෙන්නෙ ඇල්ෆාවරුන්ට. ගොඩක් දුරට pure blood alpha නැත්තං true blood alpha වරුන්ට තමයි හෙඩ් ඇල්ෆා කියන තනතුර ලැබෙන්නෙ. ඒ කියන්නෙ රාජධානියෙ රජතුමා වෙන්නෙ බොහො දුරට එහෙම කෙනෙක්. ඒ පරම්පරාගතව පැවතගෙන එන ඇල්ෆාවරුන්ට දාව උපදින පැටව් true blood alpha වරුන් වෙන නිසා.

ලූනා

ලූනා කියන්නෙ පැක් එකෙ හෙඩ් ඇල්ෆා වෙන කෙනාගෙ සහකාරිය. පැක් එකේ වෘකයන්ට කරදරයකදි පිහිටවෙන්න. ඔවුන් ගැන හොයලා බලන එක ලූනගෙ යුතුකමක් උනා. පැක් එකක එකිනෙකාගෙ බැදීම පවතින්නෙ ලූනගෙ ආදරය මත.

•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 𝐆𝐨𝐝𝐝𝐞𝐬𝐬 |•🐺🌕✨  (Ongoing)Where stories live. Discover now