✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 17 🌙✨

88 12 6
                                    

Vote goal - 110
(මුලු කතාවේම වෝට් ගනන අදාල වේ)




"යෝරා.....!!!"

(යෝරා මතක නැති ලමයින්ට👉👈)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(යෝරා මතක නැති ලමයින්ට👉👈)

හ්‍යුන්ජින්ගෙ හපන්කම්වලින් චිකන් කෑල්ල උඩින් ගිහින් වැටිලා තිබ්බෙ යෝරාගෙ කොන්ඩෙට... ඒත් යෝරා මොකද මෙහෙ කරන්නෙ කියලා සේහිට හිතුනා... සේහි යෝරා එක්ක කතා කරන්න ගියා... යෝරගෙ මූන තරහට රතු වෙලා.. ගිනි පිටවෙන්න වගේ තියෙන ඇස් දෙකෙන් රවාගෙන හ්‍යුන්ජින් දිහා බලන් ඉන්නවා..

"යෝරා.. ඔයා මෙහ්~~~"

සේහිට කියන්න හම්බුනෙ නැ හ්‍යුන්ජින් සේහිවත් ඇදගෙන දිව්වා.. එ දිවිල්ල නතර උනේ ලිෆ්ට් එක ඇතුලට ගියාට පස්සෙ..

"අතාරිනවා හ්‍යුන්ජින්... ඇයි මට එයත් එක්ක කතා කරන්න නොදුන්නෙ.."

"කතා කරලා මොනා කරන්නද... දැක්කෙ නැද්ද බලන් හිටපු හැටි."

"ඉතින් මං ඒකට මොකක් කරන්නද..  තමුසෙනෙ චිකන් කෑල්ල විසි කරෙ අච්චර එපා කියද්දි... බලපන් තව්සෙගෙ ගොන් මොලේ.. දැන් එකෙක්ටවත් නෑනෙ.."

"හනෙ මෙහ්.. ඒම් එක පොඩ්ඩක් අව්ට් ගියා.. නැත්තං කෙලින්ම මගෙ කටට තමයි"

"අනෙ තමුසෙගෙ ඒම්. මං කියන්නැහ් ඉතින්."

ලිෆ්ට් එකේ එයාලගේ රූම්ස් තියෙන තට්ටුවට ආවම හ්‍යුන්ජින් කටට අතත් තියාගෙන දිව්වා... එක පාරටම හ්‍යුන්ජින්ට මොකද්ද උනේ බලන්න සේහිත් එයාගෙ පස්සෙන් දිව්වා.. හ්‍යුන්ජින් රූම් එකට fingerprint එකත් තියලා හදිස්සියේම බාතෲම් එකට ගියාම සේහිත් ඒ පස්සෙන් ගියා.. හ්‍යුන්ජින් බාතෲම් එකේ දොර ලොක් නොකර වහලා ඒක ඇතුලට ගියා..

•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 𝐆𝐨𝐝𝐝𝐞𝐬𝐬 |•🐺🌕✨  (Ongoing)Where stories live. Discover now