✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 24 🌙✨

65 12 54
                                    

සේහි වොශ් එකක් දාගෙන එනකොට දැක්කෙ හ්‍යුන්ජින්ට තදටම නින්ද ගිහින් තියෙන බව.. හ්‍යුන්ජින්ගෙ ලගට ගිහින් ඇද උඩින් වාඩි උන සේහි හ්‍යුන්ජින්ගෙ පිට දිගේ හෙමින් අතගෑවා.. හ්‍යුන්ජින් හෙමින් හෙමින් කෙඳිරි ගානකොට සේහිට දැනුනෙ එයාගෙම හදවතම පසාරු වෙලා යනවා වගෙ.. සේහි එහෙම්ම බෙට්ශීට් එක හොඳට පොරවලා එතන ඇද ලග පුටුවෙන් වාඩිවෙලා පොතක් කියවන්න ගත්තා..

පෙර පැවසූ ලෙස warewolf සත්ත්වයන් බොහෝ විට මිනිස් වේශයෙන් වෘක වේශයට පරිවර්තනය වන්නෙ පුරසඳ පායන විටදීය. ඔවුන් එසේ පරිවර්තනය වීමෙන් ඔවුන්ගෙ බර හා උස සාමාන්‍ය මිනිසෙකුට වඩා දෙගුනයකින් පමන වැඩිවන අතර පුරසඳ දිනදී පුරසඳට නිරාවරණය වී පරිවර්තනය වීමෙන් ඔවුන්ගේ ශක්තිමත්භාවය ද වැඩි වේ..

 ඔවුන් එසේ පරිවර්තනය වීමෙන් ඔවුන්ගෙ බර හා උස සාමාන්‍ය මිනිසෙකුට වඩා දෙගුනයකින් පමන වැඩිවන අතර පුරසඳ දිනදී පුරසඳට නිරාවරණය වී පරිවර්තනය වීමෙන් ඔවුන්ගේ ශක්තිමත්භාවය ද වැඩි වේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ පොත ලයිබ්‍රි එකෙන් හ්‍යුන්ජින් කියවන්න කියලා අරන් දුන්න පොතක්.. සේහි ඒකෙ පිටු පෙරලුවා.. නිකන් උවමනාවක් නැතිව පිටු ටික පෙරලන් පෙරලන් ගියාම එක පිටුවක් දැක්කහම සේහිගෙ ඇස්ලොකුවෙලා ගියා.

'About powerful BRANDO '

"මොකක්.. බ්‍රැන්ඩො..!! එයා ගැන පොත්වල පවා තියෙනවද?"

සේහි පිටුවෙන් පිටුව කියවන්න ගත්තා.

සේහි පිටුවෙන් පිටුව කියවන්න ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 𝐆𝐨𝐝𝐝𝐞𝐬𝐬 |•🐺🌕✨  (Ongoing)Where stories live. Discover now