✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 10 🌙✨

90 11 27
                                    






"ඒයි ටේ.. කුකී.. ගොඩට එන්න ඔයාලා හොදින් නේද.. හිනවෙන එක නවත්තනවා කොටෝ. ගුලි කාලද මන්ද මේකගෙ වැඩේම හිනා වෙන එකනෙ."

"කැහ්.. කැහ්..."

"කෝ ටේ අත දෙන්න ඔයාගෙ.."

"වරෙන් උබට පෙන්නන්න කොට. ඔන්න අයින් වෙනවා.. දැන් උබත් වැටෙනවා ඕක ඇතුලට. මුන් මගුල් නටලා පුල් වලට තල්ලු වෙන්නයි අපි උඩට අදින්නයි. මංම ඉන්න ඕන මෙව්වට."

සේහි ටේකුක් දෙන්නව ගොඩට ගන්න යනකොට ජිමින් කචබච ගගා ඇවිල්ලා සේහිව අයින් කරලා අර දෙන්නව ගොඩට ඇද්දා.. කුකීව මුලින්ම ඇදපු ජිමින් බාගයක් දුරට ඇදලා ආයෙම අතාරිනකොට කුකී ආයෙමත් වතුරට වැටුනා. මල පැනපු කුකී ජිමින්වත් වතුරෙන් නෑව්වා. ඊටපස්සෙ ටේයි කුකීයි දෙන්නම තනියම ගොඩට ආවා. දියබරියො වගෙ තෙත් වෙලා ඉන්න ටේකුක් දෙන්න ගොඩට ඇවිල්ල වතුර ගසනකොට පූල් එක පැත්තෙන් ආපු සද්දෙ මොකද්ද බලන්න ජියා නම්ජූන් දෙන්න එතන්ට ආවා.

"අයියෝ දරුවනෙ. මොකද්ද ඔය දෙන්න කරගත්තෙ. මෙ මහ රැ වතුරට පැන්නෙ ඇයි.?"

"අනෙ ඔම්මා. බලන්නකො ටේ අහන ප්‍රශ්න. ආසාවට පැන්නෙ නැ අනෙ සෙල්ලමක් කරන්න ගිහින් වැටුනා."

"හ්ම්ම්.. හොද හොද සෙල්ලම් තව තව ඉස්සරහට. නේද කොල්ලො."

"අනෙ අප්පා. නවත්තන්න අනේ."

ජියා ඇවිල්ලා කුකී එක්ක කතාකරද්දි නම්ජුන් ඇවිල්ල ටේගෙන් අහද්දි හොද හොද සෙල්ලම් තව ඉස්සරහට නේද කියලා ටේ රතු වෙලා ගියා.

"හා හා දැන් ගිහින් දෙන්න ඇදුමක් දාගෙන එන්න.. සේහි දරුවො. ඔයාගෙ ෆයිනල් එක්සෑම් එකට ඔයාට ඔසී යන්න වෙනවා නේද. ඒකත් ඉවර කරාම ඔය තුන් දෙනාම අප්පගෙ බිස්නස් වැඩ වලට සම්බන්ද වෙන්න ඕන ඕකේ. මට දැන් කියන්න වෙනවට සමාවෙන්න පැටියො. ඔයාට හෙට හවස තමයි ෆ්ලයිට් එක."

"මොකක්... අනෙ ඔම්මා.. මං හිතුවෙ තව කල් ඇති කියලා.. අනෙ මට බිස්නස් කරන්න බැ ඔම්මා.. එක්සෑම් ඉවර කරාම මට ඕන nature science ගැන ඉගෙනගන්න.. අනේ අප්පා... ටේහ්‍යුනුයි ජන්කුක්තුයි ඉන්නවනෙ. ඉතින් මං මොකටද.."

•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 𝐆𝐨𝐝𝐝𝐞𝐬𝐬 |•🐺🌕✨  (Ongoing)Donde viven las historias. Descúbrelo ahora