✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 28 🌙✨

75 11 20
                                    

සන්හි හිටියෙ කින්ඩම් එකේ එයාට හම්බුන කාමරේ. ලූනා ලාශා එක්ක කතා කර කර ඉඳලා එයාගෙම මේඩ් කෙනෙක්ට ලාශා කිව්වා සන්හිට එයාගෙ කාමරේ පෙන්නන්න කියලා.. හරියට සන්හි එන්න කලින්ම එයාල සන්හිට ඕන දේවල් සූදානම් කරලා තිබ්බා වගේ

 හරියට සන්හි එන්න කලින්ම එයාල සන්හිට ඕන දේවල් සූදානම් කරලා තිබ්බා වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කාමරේ දැක්ක ගමන් සේහිගෙ ඇස් සතුටින් දිලිසුනා. ඒක ප්‍රින්සස් කෙනෙක්ගෙ කාමරයක් වගේ. ඒ කාමරේ ගොඩාක් ලොකුයි.. කාමරේ කොනට වෙන්න දාලා තිබ්බ ඇදේ හතර පස් දෙනෙක්ට විතර නිදාගන්න පුලුවන් තරම් ඉඩ තියෙනවා. ඇදේ හෙඩ් බෝඩ් එක ලග වගේම කාමරේ තැනින් තැන ජස්මින් සුවඳ කැන්ඩ්ල්ස් පත්තු කරලා මුලු කාමරේට පුදුම සුවඳක්.

ඇඳට මෙහායින් තියෙන කන්නාඩි මේසෙ උඩ එක එක බෝතල් තියලා.. සුවඳ විලවුන්.. එක එක බෙහෙත් වලින් හදපු ආලේපන වර්ග.. අනික ඒවයිනුත් මුලු කාමරේම ලැවෙන්ඩර් සුවඳයි, සුදු හඳුන් සුවඳයි එකට මික්ස් වෙච්ච මනසට හරි සනීප සුවඳක් එනවා..

සේහි කන්නාඩි මේසේ දිගේ අත ගාගෙන ගිහින් ඊලගට හිටගත්තෙ ලොකු තිර රෙද්දක් ලඟ.. තිර රෙද්ද එහාට කරපු සන්හිට අදහගන්න බැරි උනා.. පොකුනක් කියන්නත් බැරි බාත්ටබ් එකක් කියන්නත් බැරි දෙයක් ඒ තිරේ එහා පැත්තෙ තිබ්බා.. රෝසපාට රතුපාට කැන්ඩ්ල්ස් වලින් සරසරා තිබ්බ ඒ කුටිය යන්තම් අඳුර වැටිලා තිබ්බ නිසා අදුරත් එක්ක මිස්ක් වෙච්ච කොල පාටක් අරගෙන තිබ්බා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 𝐆𝐨𝐝𝐝𝐞𝐬𝐬 |•🐺🌕✨  (Ongoing)Where stories live. Discover now