✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 23 🌙✨

65 9 27
                                    

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

"ශිට්..! බලනව එක වැඩක්වත් හරියට කරගන්න බැනේ"

"මං හරියට වැඩේ කරා... ඒත් මොකක්හරි අව්ලක් තියෙනවා"

"නිදහසට කරුනු අවශ්‍ය නැ.. කොහෙවත් ඉන්න වැඩකට නැති පූසෙක්ට අනින්න ගියේ මොකටද. මොලෙ හොඳ නැද්ද?"

"ඌ නිසා තමයි කලින් පාරත් වැඩේ වැරදුනේ.. ඌ ඉන්නකන් මට මුකුත් කරගන්න දෙන්නැ.. ඒකයි ඉස්සෙල්ලා ඌව ඉවරයක් කරන්න හැදුවෙ."

"ආශ්...!! තමුන් තමයි ඒක කරන්නෙ දැන් උන් දන්නවනෙ.. කොහොමත් ඔහේ ඉදන් මේ වැඩේ කරන එක එච්චර සාර්ථක නැ වගේ.. ආපහු මෙහාට එනකන් ඉවසන්න වෙනවා.. anyway ආයෙ මුකුත් කරන්න යන්නෙපා මං කියනකන්. පැත්තකට වෙලා ඉන්නවා"

"හ්ම්."

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

"අහ්ම්ම්.. ආව්හ්.. අම්මෝ.. මගේ කොන්ද.."

"ම්ම්ම්. ඇහැරුනාද?"

"ඔ... ඔයා.. මොකද්ද මෙතන කරන්නෙ.. කෝ සේහි"

"අහ්.. මෙ. මං... සේහි කිව්වා පොඩ්ඩක් බලන්න ඔයාට දඟලන්න දෙන්න එපා කියලා"

"ආශ්.. මගෙ ඔලුව.. කොන්ද.. අම්බො ඔක්කොම රිදෙනවා... ආආආආහ්හ්හ්"

"ඒයි ඒයි.. දගලන්න එපා හ්‍යුන්ජින්... හැරෙන්නත් එපා තුවාලෙ පෑරෙයි... ඔහොම පොඩ්ඩක් ඉන්නවා සේහි ගියා බැන්ඩේජ් අරන් එන්න"

"මට මෙහෙම මුනින් අතට හැරිලා ඉන්න බෑ.. අනික මං දැන් ඇහැරුනානෙ ඔයා ඉන්න ඕන්නැහ්"

"මට තමුසෙ ගාව ඉන්න කොහොමත් උවමනාවක් නැ.. සේහි කිව්ව නිසයි ඉන්නෙ මං"

"ම්ම්... මට.. මට අමුත්තක් දැනෙනවනේ"

("හපෝ දැන් බෙරිහන් දෙන්න පටන් ගනිවිද දන්නැ")

•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 𝐆𝐨𝐝𝐝𝐞𝐬𝐬 |•🐺🌕✨  (Ongoing)Where stories live. Discover now