✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 2 🌙✨

156 16 25
                                    

After 12 years 

ආයිශ්. මොකද්ද ඒ පාර බින්දෙ. ගුටි කන්නැතුව දෙන්නම බහිනවා සද්ද නොකර පල්ලෙහාට.

"ටේහ්‍යූන්....ජන්කූක්.....කොහෙද ඔය දෙන්නා..කියලා තියෙනව නේද මැන්ශන් එකෙ මේ කොටසෙ විතරක් ඉන්න කියලා ඔය දෙන්නට. අහන්නෙම නැ."

"ඉන්නවකො දෙන්නම අප්පා එනකන් කෙරුවාවල් කියන්න. ජාන වලින් එන පස්න මෙව්වා.. කාගෙ දරුවොද මේ😒"

"ඔම්මගෙනෙ ඉතින්. ඔම්මනෙ අපිව හැදුවෙ.. අපිට වෙන කාගෙ ගතිගුන එන්නද. නේත සුදු අයියේ.
කැ ගහන්න එපා ඔම්මා ඉතින් අපි අතින් සුලුම සුලු වැරැද්දක් උනා."

  ජියොන් ජන්කුක්  වයස 17යි මාස 10යි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

  ජියොන් ජන්කුක්
  වයස 17යි මාස 10යි.
  Rate:- Alpha
  කටකාරයි, හැඩකාරයි, දඟකාරයි🌝
  (අම්ම කව්ද අප්පා කව්ද කියලා පසුවට
  කියන්නම්)

"අපේ නෙවෙයි තමුසෙගෙ අතින් කියනවා උනේ..අනික ඒක සුලු වැරැද්දක් වෙන්නෙ කොහොමද."

කිම් ටේහ්‍යුන්වයස 17 මාස 11යි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කිම් ටේහ්‍යුන්
වයස 17 මාස 11යි.
Rate:- True blood alpha
ආඩම්බරයි, හැඩකාරයි, නිශ්ශබ්දයි, සංවේදි🌝
(මෙයාගෙත් අම්මා තාත්තා, කොහෙන්ද
  මෙහාට ආවෙ. පසුවට කියන්නම්)

•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 𝐆𝐨𝐝𝐝𝐞𝐬𝐬 |•🐺🌕✨  (Ongoing)Where stories live. Discover now