✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 5 🌙✨

97 12 14
                                    





"ඇයි ඔයාලා මට කිව්වෙ නැත්තෙ...??"

"ඔයා බය වෙයි කියලානෙ ඉතින්."

"ඉතින් කියන්නෙ.. ඇයි මං දැනගත්තම මොකක් වෙනවද. මං බය නැ අනික."

"හරි හරි ඉතින් දැන් ඔයා දන්නවනෙ."

"මං එ උනාට තරහයි ඕගොල්ලො එක්ක. කවුරුත් කිව්වෙ නැ මට. හැමෝම මගෙන් හංගනවා. තව මොනා තියෙනවද දන්නැ මගෙන් හංගන."

ටේ සද්ද නැතුව හිටියා. ඇත්තම කිව්වොත් තව ගොඩක් දේවල් තියෙනව සේහි දන්නෙ නැති. ඒත් ජියාගෙ සහ ජූන්ගෙ බල කිරීමටකිසි දෙයක් සේහිට නොකියා ඉන්න ජන්කුක් , ටේ වග බලා ගත්තා.

ඒත් අද උන දේ ඉස්සරහ ජන්කුක් කරපු දේ නොකලානම් සේහිට නරකක් වෙන්න ඉඩ තිබුනා.

"මෙ අහන්න සේහි. ඔයාට මෙ ගැන කාටවත් කියන්න බැ. ඔයා දැන් මේ දේ දැනගත්ත නිසා තව දේවල් ටික්ක් ඔයා දැනගන්න ඕන.

ඉස්කෝලෙ ගිහින් කාත් එක්කවත් මේවා කියන්න එපා. මොකද අපි ඉන්නෙ මිනිස්සු ඉන්න මිනිස් වාසෙකනෙ. අපි වගෙ අයත් ඉන්නවා. ඒත් එයාලත් පිට අයට ඇවිල්ලා කියන්නැ එයාලා වුල්ෆ්ලා කියල.

එයාලා දැනගත්තොත් වුල්ෆ්ලට ශිෆ්ට් වෙන්න පුලුවන් අය ඉන්නවා කියලා. නැත්තං වෘක මිනිස්සු ඉන්නවා කියලා ඒගොල්ලොන්ගෙන් අපිට කරදරයි"

"අපිට කිව්වෙ.. එතකොට ඔයත්...??"

ටේ කියවගෙන යනකොට ඉබේම කියවුන දේ නිසා ටේ තොල් තද කරලා කට පියාගත්තා. දැන් සේහිට උත්තර දෙන්නෙ කොහොමද.

"ම්ම්ම්..ඔ..ඔව්. මමත් ජන්කුක් වගේම ශිෆ්ට් වෙන්න පුලුවන් කෙනෙක්."

•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 𝐆𝐨𝐝𝐝𝐞𝐬𝐬 |•🐺🌕✨  (Ongoing)Where stories live. Discover now