3

374 47 8
                                    

"ම්හ්ම්"

"අප්පුච්චා මම ආවා"

"ඇස් පේනවා නෙවැ මගේ කොලුවෝ"

හොදම වැඩේ සාදු බුද්දන් ආප්පකාපන්...මට කොරන ඔව්වට ඔව්ව ඔහොම වෙලා මදි.හොදම වැඩේ වස නෝන්ඩිය මහ උරග දැවැන්තයට.වෙච්ච දේවල් මතක් වෙද්දි වහ පොඩ්ඩක් කන්නත් හිතෙනවා.මම සී තාත්තට ගිහින් වැන්දේ මට සී තාත්තා ගැන තිබ්බ    තිබුන පැහැදීම නිසයි.සීය ගැන ලොකු පැහැදීමක් මගේ හිතේ ඇති වෙන්න හේතුව මෙන්න මේකයි කියලා වචනෙන් කියන්න බැරි වුනාට ඇත්තටම කිව්වොත් අපේ සී තාත්තා හුගාක් වෙනස් කෙනෙක්...සරලවම කිව්වොත්,

"යො යො මුනුබුරා කොච්චර කාලෙකට පස්සෙද යකො උබව හම්බ වුනේ අම්බෝ උස උලුවස්ස තරමටම මදැ යකො....උබ නම් මගේ කපාපු පලුව බලහන් ලස්සන....මොකේ කෙල්ලෙක් එහෙම සෙට් වුනාද කොලුවො"

"අප්පච්චි...."

"ඇයි ඇයි උබ මොකද මටද ඇස් පුප්පන්නෙ ගහේ බදින්නෙ උබව පුතේ"

ඔහොම කරලා මදි සී තාත්තේ....අයෙ මඩු වලිගේන් ගහන්න ඕනෙ මඩු වලිගෙන්.අද තමයි.

"ඒඑහ් තො තොගෙ අප්පුච්චා ට බනින නිසා සතුටින් නේ...අහ්හ්"

"පිස්සුද සී තාත්තේ..."

"අනේ අනේ බොල යමන් යමන් මම බොට කාබරේ පෙනන්නම්..."

සීතාත්තලාගේ ගෙදර පරණ වලව්වක් වගේ...අත්භූත ගතිය හොදටම වැඩියි.කොහොම ඉන්නවද යන්නෙ නෑ සීතාත්තා තනියම මම වගේ මේ වගේ ගෙදරක ඉදියොත්...අපි ඒ ගැන කතා නොකර ඉමු...ලබු ගෙඩියක් අස්සෙ තොවිලයක් නටන්න තමයි වෙන්නෙ...
ඒ මොනා වුනත් චිල් වැඩේ...ලබ්බක් අස්සෙ නැටුවොත් මම කියන්නෙ ම්ම්ම්ම්ම් නිව් වර්ශන් එකක් වෙයි වගේ...
සී තාත්තා මට කාබරේ පෙන්නලා ආයෙම පල්ලෙහට බැස්ස අනේ මන්දා මේ වලව්ව නම් අමුතුම එකක්.ලංකාවෙ විදියට හදලා තිබ්බට මොකද හැම එකක්ම චීන විදියක් දකින්න ලැබුනා.ඒ වගේම හැම කාබරයකම තිබ්බෙ වෙනස්ම විදියකට කාබර වල තිබුනේ පුදුම උසක්....ඒ කාලෙ ඉංජිනේරුවන්ට මෙච්චර දෙයක් කොරන්න පුලුවන් කියලා මම හීනෙකින් වත් හිතුවෙ නෑ හැබැයි.කෝ බන් මේ ගෙදර ලයිට් එක ඒ අස්සෙ සිවිලිමේ හැම තැනම මොකද්ද මන්දා සුදුපාට එකක් එල්ලලා....කෝ මේ ස්විච් එක.....අහ්හ්හ්හ් මේ තියෙන්නෙ...මම ඉතිං සුවිච් එක ඇද්දා ඇද්ද ගමන් අර පොහොට්ටුව වැටුනේ නැතෑ බිමට.හිතුවෙම ඒක ඔලුවට වැටිලා මැරුනා කියලා තමා..මම නම් මැරෙන්නම ආපු ගමනක් මේ.
අම්මට......මොන පකක් ද මේ...

නිමක් නැති.🔞Where stories live. Discover now