16

161 9 0
                                    

"අනෙ යකොව් මෙච්චර උණ ගැනෙන්න තරම් උබට එච්චර අමාරුයි ද?"

"අහ්....එපා...."

"මොනද එපා"

"ම්.හ්ම්..."

මල මගුලක් නෙ වුනේ මලම රෙද්දයි....කොහෙන් ගියත් මරාලයක්...දැන් මූ මැරිල ගියොත් මම එම්කේ...අහ්හ්හ් පක් නෙ ඉතිංං...අර පරයට වත් කියල මොකක් හරි කොර ගන්න බැරි වෙයිද මන්දා මීශයො....උබ සොයා එනව යකොව්....

"ඔබ ඇමතූ දුරස්ත කතනය මේ මොහොතේ හික්කඩු බැවින් කරුනාකර පසුව අමතන්න..."

"අඩො හික්කඩු පලයන් ඔක්කොටම කලින් මෙහෙට මකබෑවියන්..."

"මේ මකබෑවිලා තියන විදිය ඇති යකො..."

"අඩො උබ බීලද?"

"නෑ නාලා එනවද අතුල්ලලා හෝදන්න..."

"මිශ...ගොනො උබෙන් නම් කිසි වැඩක් නෑ මම මෙ හදිස්සියකට කතා කලාම උන රා කලේ පුපේ ගහන් නෙ..."

"පුපේ නෙවෙයි මචං කටේ පුපේ ගහන්න බෑනෙ..."

"අනෙ පරයො...පොඩි සීන් එකක් ඉක්මනට මෙහෙ වරෙන්..."

"ඇයි ඔයි තුහාන් මොකද්ද වුනේ.?"

"මම මැරෙන්න යකොව් යන්නෙ ඉක්මනට වරෙන්කො දැන් වත්...."

"මට විනාඩි දහයක් දියන් මම ඔතන..."

බැරි බැරි ගාතේ සුප් එකක් හදන්න කියලා තුහාන් ගියාට මොකද මිනිහට එලවලුවක් කපා ගන්න තියා තවම හෝදගන්නවත් තේරෙන්නෙ නෑ...ඒ වෙලාවට ඇහැට අහු වෙච්ච මාමයිට් බෝතලේ අතට අර ගත්තේ ලෝකෙ තියන වටිනා කියන දේ හම්බ වුනාවගේ

අද දෙවියන් මාගෙ මූන බැලුවා කාලෙකට පස්සේ...තකජින් තකජින්
ඔක්කොමත් හරි මේ මාමයිට් වලින් එන සුගන්ධය තමයි දරා ගන්නම අමාරු.අම්මගෙ රෙසපියට අනුව රත් වුනු උනු වතුට එකකට මාමයිට් මේස හැන්දයි තව පොඩ්ඩකුයි දාලා පදමට ලුනු පොඩ්ඩක් දැම්මම....ම්ම්ම්ම්ම්ම්ම් මරු. ඒකට දෙහි ඉස්ම ටිකක් දැම්මම ආයෙ ඉතිං වෙද පප්පගෙ අරිශ්ටේ වගෙව් තමයි...
මෙහෙම ගියොත් නම් මට චෙෆ් කෙනෙක් වෙන්නත් පුලුවන්.ආයෙ මල්ටි ටැලන්ටඩ් බන් මන් ඉතිං...

දුන් දාන කෝප්පෙත් අරන් තුහාන් කෙලින්ම ගියේ උණෙන් වෙව්ල්න කොල්ල ගාවටයි.

නිමක් නැති.🔞حيث تعيش القصص. اكتشف الآن